ඩවුන්ලෝඩ් කරනවද?

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    හරි එහෙනම් ඩව්න්ලොඩ් කරන්න හොද ෆිල්ම් එකක් කියන්නකෝ
    එ‍හෙම කියන්න පුලුවන්ද.... ඔයාගෙයි මගෙයි කැමැත්ත 2ක්නේ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Xvid quality අවුලකුත් නෑ , ඊයේ දාපු එකේ සීඩ් කේස් එකක් නිසා නැවැත්තුවා අදවත් හොද එකක් හොයාගන්න ඕනේ
    එහෙනම් ගන්න ඔනේ,, ජොනියා ඉන්නවනේ,,:P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එ‍හෙම කියන්න පුලුවන්ද.... ඔයාගෙයි මගෙයි කැමැත්ත 2ක්නේ

    හොද ෆිල්ම් එකක් නම් මම කොහොමත් බලනවා...ඒ නිසා දන්න එකක් තියනවා නම් කියන්න .. :)
     
    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    අන්ලිමිටඩ් නේ සහෝදරයා ; බහුතරය ඇස් ඇල් ටී

    මමත් SLT අන්ලිමිටඩ්(512kbps -Home Package) තමයි නමුත් මට දැන් Speed eka Slow
    මම ඊයේ ගියා හම්බවෙන්න SLT eke Piliyandala Branch eke Manager va එතකොට මට දැන්ගන්න ලැබුනා 8GB පස්සේ FUP නිසා Slow වෙනවා කියලා.
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    හොද ෆිල්ම් එකක් නම් මම කොහොමත් බලනවා...ඒ නිසා දන්න එකක් තියනවා නම් කියන්න .. :)
    mamanam ithin balanne hindi thamai godak........anthimata balapuwain golmaal 3 & Ramaa film 2kama hodai:yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් SLT අන්ලිමිටඩ්(512kbps -Home Package) තමයි නමුත් මට දැන් Speed eka Slow
    මම ඊයේ ගියා හම්බවෙන්න SLT eke Piliyandala Branch eke Manager va එතකොට මට දැන්ගන්න ලැබුනා 8GB පස්සේ FUP නිසා Slow වෙනවා කියලා.

    what makes u think that I've some eye problem ?
    ලොකුවට ලියන්න ඕනේ නෑ ; I can read , so are the others :lol:

    8 gig නෙමේ 30 gig කියලයි කියන්නේ