ඩවුන්ලෝඩ් කරනවද?

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උඹටත් හිතෙන දේවල් ... අපිනම් වැඩිය ඩවුන්ලෝඩ් කරන්නෑ :)
තින්ක් ඩිෆරන්ට් කියලා කියනවනේ.....:P
එල එල මචන්.....
3.gif
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
තාමත් කට්ටිය ඩවුන්ලොඩ් කරනවා වගේ....
ඔව් නේ ඔන්ටයිම් ඩවුන්ලෝඩ් කරනවා.... මුන් මාර ඩවුන්ලෝඩ් කිරිල්ලක්
තමා කරන්නේ...:lol::lol::lol: ඔයා තාම මුකුත් ඩවුන්ලෝඩ් කරේ නැද්ද?:frown:
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් නේ ඔන්ටයිම් ඩවුන්ලෝඩ් කරනවා.... මුන් මාර ඩවුන්ලෝඩ් කිරිල්ලක්
    තමා කරන්නේ...:lol::lol::lol: ඔයා තාම මුකුත් ඩවුන්ලෝඩ් කරේ නැද්ද?:frown:

    නෑ නේ....දැන් ටිකකට කලින් තමයි ගෙදර ආවෙත්...ෆිලිම් එකක් වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන!
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    mage speed eka vadi karaganne kohomada ????
    mage laga thiyenne SLT Unlimited Home Package eka dan patta slow FUP nisa
    SLT eken kiyanne 8GB lu free denne.