ඩවුන්ලෝඩ් කරනවද?

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mage speed eka vadi karaganne kohomada ????
    mage laga thiyenne SLT Unlimited Home Package eka dan patta slow FUP nisa
    SLT eken kiyanne 8GB lu free denne.
    ඒ අලුතෙන් ගත්ත අයටනේ.:eek:අපිටනම් 30ක්.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අද මුකුත්ම බෑවෙ නෑ බන් :no::no::dull:
    අපරාදේනේ,,,මචන් උඹේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කීයද?
    7.gif
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ නේ....දැන් ටිකකට කලින් තමයි ගෙදර ආවෙත්...ෆිලිම් එකක් වත් ඩවුන්ලෝඩ් කරන්න ඕන!
    The tourist R5 නම් තියෙනවා....
    1.gif
    ජොනියට කැමතිනම් බලලා දාන්න..
    7.gif
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    aluthen koheda ban mama gathee 2009 October.
    dan labana masse mata speed eka eaida venada vagema ??????
    man porn download karanneth na ,download karannema software/games vitahari. :(
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    aluthen koheda ban mama gathee 2009 October.
    dan labana masse mata speed eka eaida venada vagema ??????
    උඹට වෙන මොකක් හරි සීන් එකක් වගේ බන්.... අපිටනම් එහෙම නැ...:no:
    ආයේ පාරක් කෝල් කරපන්...:frown:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    The tourist R5 නම් තියෙනවා....
    1.gif
    ජොනියට කැමතිනම් බලලා දාන්න..
    7.gif

    The tourist එකනම් තියනවා තාම බලන්න නම් වෙලාවක් හම්බුනේ නෑ...

    Hachiko කියලා ෆිල්ම් එකක් බලලා තියනවද?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Mageth Dan Download wenne me tika

    Ajnabee__2001
    Dil.He.ke.Maanta.Nahi.
    Humko.Deewana.Kar.Gaye.2006.DVDRip.X264.AAC.1.4GB
    Jaan.E.Mann

    hoda Films thiyanawanam kiyahala ona ekak :D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    aluthen koheda ban mama gathee 2009 October.
    dan labana masse mata speed eka eaida venada vagema ??????
    man porn download karanneth na ,download karannema software/games vitahari. :(
    පොඩ්ඩක් ඩවුන්ලොඩ් කරන්නේ නැතිව ඉන්න.මටනම් 30න් පස්සේ තමා අවුල්.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    The tourist එකනම් තියනවා තාම බලන්න නම් වෙලාවක් හම්බුනේ නෑ...

    Hachiko කියලා ෆිල්ම් එකක් බලලා තියනවද?
    දැකලා තියෙනවා පොස්ටර් එහෙම,,, කොරියන් එකක්ද? ඔයා බැලුවද...
    3.gif