ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි පැටියෝ..ඉතින් එතකොට අර කිව්ව කතාවේ තියන සම්බන්දේ මොකක්ද?![]()





එලු මස් කැවේ නැ කාලෙකින්,,,,,මොකද මේ මට එක එක එව්වා කියන්නෙ ආහ්![]()


මොකකද ෆිල්ම් එක,,,,ඔයා ෆයිල් අතින් අදිනවද එපා වෙන්නේ,,,![]()
ඩවුන්ලොඩ් වෙන්න දාලා පැත්තකට වෙලා ඉන්න,,,![]()
hehehee nondi_kangaroo_da_wathila_weda.2099.R5 thama release wela naa weda malama uge putha release karai![]()
එලුවා එන වැරදි පැත්තට එන්නේ,,,,ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි පැටියෝ..
ඔය අපි දෙන්න ගැන ඉරිසියාවට කියන කතා![]()


ඉතින් එතකොට අර කිව්ව කතාවේ තියන සම්බන්දේ මොකක්ද?![]()

මනුස්සයෝ කම්මැලි උනාම කසාද බැන්ඳ දවසට පොල් ගාන්නේ ස්වාමියද ? 
ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි පැටියෝ..
ඔය අපි දෙන්න ගැන ඉරිසියාවට කියන කතා![]()




The.Book.Of.Eli. තමයි ඩවුන් කරන්නේ....
වේලාවකට ෆයිල් අතින් ඇද්දනම් මිට වඩා වේගෙන් එයි කියලා හිතේනවා....මොකද ඒ තරම්ම slow සමහර වේලාවට....
පොල් විතරද...?මනුස්සයෝ කම්මැලි උනාම කසාද බැන්ඳ දවසට පොල් ගාන්නේ ස්වාමියද ?
![]()
පොල් විතරද...?![]()



ඔව්ව කියල දෙන්න ගියොත් මට ගෙදර යන්න වෙන්නේ නැති තත්වයක් තමයි උදා වෙන්නේ ....එලු මස් කැවේ නැ කාලෙකින්,,,,,
පැත්තකට වෙලා හිටපන්,,,![]()
එලුවා එන වැරදි පැත්තට එන්නේ,,,,
බලපන් ත්රිඩ් එකේ පස්ස ගිහිල්ලා මෙයා ඊයේ එයාගේ හාර්ට් එක මට දුන්නා..![]()



අක්කි ආසද මට...![]()

