ඩවුන්ලෝඩ් කරනවද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඉතින් එතකොට අර කිව්ව කතාවේ තියන සම්බන්දේ මොකක්ද? :dull::dull::dull::dull::oo::oo:
ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි පැටියෝ..:love:

ඔය අපි දෙන්න ගැන ඉරිසියාවට කියන කතා:eek::D:D:yes:
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොකද මේ මට එක එක එව්වා කියන්නෙ ආහ්:eek::eek:
එලු මස් කැවේ නැ කාලෙකින්,,,,, :frown::frown:
පැත්තකට වෙලා හිටපන්,,,
5.gif
 
*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මොකකද ෆිල්ම් එක
    3.gif
    ,,,,ඔයා ෆයිල් අතින් අදිනවද එපා වෙන්නේ,,,:rofl:
    ඩවුන්ලොඩ් වෙන්න දාලා පැත්තකට වෙලා ඉන්න,,,:lol::lol:

    The.Book.Of.Eli. තමයි ඩවුන් කරන්නේ....
    වේලාවකට ෆයිල් අතින් ඇද්දනම් මිට වඩා වේගෙන් එයි කියලා හිතේනවා....මොකද ඒ තරම්ම slow සමහර වේලාවට....
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි පැටියෝ..:love:

    ඔය අපි දෙන්න ගැන ඉරිසියාවට කියන කතා:eek::D:D:yes:
    එලුවා එන වැරදි පැත්තට එන්නේ,,,,:frown::frown:
    බලපන් ත්‍රිඩ් එකේ පස්ස ගිහිල්ලා මෙයා ඊයේ එයාගේ හාර්ට් එක මට දුන්නා..
    5.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් එතකොට අර කිව්ව කතාවේ තියන සම්බන්දේ මොකක්ද? :dull::dull::dull::dull::oo::oo:

    :baffled::baffled: මනුස්සයෝ කම්මැලි උනාම කසාද බැන්ඳ දවසට පොල් ගාන්නේ ස්වාමියද ? :rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    The.Book.Of.Eli. තමයි ඩවුන් කරන්නේ....
    වේලාවකට ෆයිල් අතින් ඇද්දනම් මිට වඩා වේගෙන් එයි කියලා හිතේනවා....මොකද ඒ තරම්ම slow සමහර වේලාවට....

    මමත් ඕක ඩවුන්ලොඩ් කරලා ගොඩක් කල් ඒත් බැලුවේ නැ,,,,,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් විතරද...?
    000203FC.gif

    :shocked::shocked::eek::confused: ඔව්ව කියල දෙන්න ගියොත් මට ගෙදර යන්න වෙන්නේ නැති තත්වයක් තමයි උදා වෙන්නේ ....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එලු මස් කැවේ නැ කාලෙකින්,,,,, :frown::frown:
    පැත්තකට වෙලා හිටපන්,,,
    5.gif

    එලුවා එන වැරදි පැත්තට එන්නේ,,,,:frown::frown:
    බලපන් ත්‍රිඩ් එකේ පස්ස ගිහිල්ලා මෙයා ඊයේ එයාගේ හාර්ට් එක මට දුන්නා..
    5.gif

    අඩා බ්ලැක් මනී..උඹ බ්ලැක් හනී නොවී හිටපං..:frown::P:P