ඩවුන්ලෝඩ් කරනවද?

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මට හිටපු ගමන් සමහර ත්‍රෙඩ් වලට යන්න බෑ.කැස්පර් එකෙන් බ්ලෝක් කරනවනේ.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :baffled: ninda yanne na ban.

    අන්න එක තමා අවුල... ඉස්සර මමත් ඇහරල ඉන්නවා එලි වෙනකම්ම,,, ඉටපස්සේ නින්ද යන්නේ නැ දවල්ට..... හොදම වැඩේ තමා නාපන්,,,, නැත්නම් ඒකට බී දාලා කරපන්....:P
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අම්මට සිරි කස්ටිය උදෙන්ම බාන්න පටන් ගත්තයි....
    මේව මම දැත් බෑ‍වේ
    5p36zr.jpg
    2100d90.jpg
    Cricket+World+Cup+2011+Logo1+Wallpapers+chethstudios+1680x1050.jpg

    හොදද දන්නෑ
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    HOW SUCCESSFUL PEOPLE THINK - john maxwell
    kawru hari gawa me audio book eka hari , eke ebook eka hari thiye nan mata dennako