ADSL thama....mage nam thama slow na .. ona magulak
karapan kiyala download karanawa mama me para..
ow machan SLT eke inna babala mokuthma danne na,,,![]()

TRC ekata cl karada machan,,,,Wadak na bun katha karala. un ekatath keliya.![]()

ඒක තමා අවුල මටත් තියෙන...බාන්නෙ මොකක්ද කියල කල්පනා කර කර ඉන්නෙ බන්ස්


It crowd s01e01.

mldarshan guliyak wath dunnada ubata oka balanna kiyala..![]()



ela machan ... balala adahas kiyapan
![]()
![]()



උඹත් දස අවතාරේ වගේ මචන්....
ඒක තමා අවුල මටත් තියෙන...
ලිස්ට් එකක් හදාගනින්.. ඔනේ නැති මගුල් බැවෙනවා නැත්නම්,,![]()


ඒක ඇත්ත... 
උඹත් දස අවතාරේ වගේ මචන්....
american beauty බැලුවා මැක්සා...![]()
එළ ඒකත් බලන්න ඕන එහෙනම් ... beautiful mind ඉතුරු ටික බලන්නත් ඕන 
... පලයන් ගිහින් පාඩම් කරපන් 
mageth a gana.....mama danatamath 22.7 GB download karalaa me maaseta habayi thaamath full speed baanawa... hikz![]()
60k gahamu....Danne na bun. mageth 20 panala athi.
Umbe package eka mokakda? Slt ekata katha karaa un kiyanawa slow karanne na lu.![]()
ඒක ඇත්ත...
![]()

එළ ඒකත් බලන්න ඕන එහෙනම් ... beautiful mind ඉතුරු ටික බලන්නත් ඕන
american psycho ත් බලපන් මචන්,,,, අරක ඩ්රාමා,,,![]()
congrtz,,,,,මල පනිනව නේ ;@
ලැප් එකට 7 ගහන්න ඩීවීඩි එක හෙව්ව ... ඩීවීඩි එකේ කොහෙද තියන සෙලෝටේප් එකක් ඇලවිලා..
ඒකෙ තියන ගම් ටික ඩිවීඩී එකේ


මල පනිනව නේ ;@
ලැප් එකට 7 ගහන්න ඩීවීඩි එක හෙව්ව ... ඩීවීඩි එකේ කොහෙද තියන සෙලෝටේප් එකක් ඇලවිලා..
ඒකෙ තියන ගම් ටික ඩිවීඩී එකේ


selotape eke thibuna gam kiyala shuwarda.. hik hik![]()
ඔව් ඔව්...


