ඩස්ට්බින් එළ කොල්ලෙක්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Hoda kathawak machan ....
    Me loke dustbin wage aya kochchara innawa aththda..
    Ubata nikamata hithue nadda U Course ekath karan gedara dewaluth daragena kohoma jewath wenna athda kiyala.Uge manasika shakthiya nam uparimai.
    Ubata uwa maga heruna ban,u hoda yaluwek,ai uba uwa uba lagin thiya gaththe naththe.
    A wage unta udaw karapan machan,ubata waradinne na.man uba una nam uwa kohoma hari hoya gannawa machan.
    Uba meke inna ayagen godak parinatha minihek,eka mata therune uba dana null kiyawala.

    rep+++++ tfs

    ඇත්තටම ඌව මග හැරුණා... එදා ඒ කතාව අහගෙන හිටියත් එදා මම ඒක එච්චර හිතුවේ නෑ.... ටික කාලයක් යන කොට තමයි උගේ වටිනාකම තේරුනේ.... සමහර විට ඌ වැරදිලාවත් මේ ත්‍රෙඩ් එක දැක්කොත් අනිවාර්යයෙන්ම මට කතා කරයි කියල විශ්වාසයක් තියෙනවා.... තමන්ගේ තාත්තගේ ජොබ් එක මොකක්ද කියල ලැජ්ජ වෙන්න ඕන නෑ කියලා එදා ඌ එළිපිටම කිව්වනම් ඌට උගේ ඉලක්කයට යන්න බැරිවෙනවා.... ඌ උගේ ඇත්ත තත්වෙ හැංගුවත් ඌට තාත්තට තිබ්බ ආදරය ගෞරවය හංගන්න බැරි වුණා.... මටත් එදා අහඹු විදියට ඒ සිද්දිය දැන ගන්න බැරි වුණා නම් අදටත් මට ඌ පිස්සෙක්.... (උඹගේ අගය කිරීම ගැන තෑන්ක්ස්.... හොද දෙයක් දීලා හොද දෙයක් අරගෙන යන එක තමයි මගේ තියරිය....:))
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගොඩක් නිශ්ශබ්ද මිනිස්සුගේ ජිවිත අපිට හිතාගන්න බැරි විදිහට ගැබුරුයි මචන්
    දැන්ම රේප් දෙන්න බැ කියනවා :dull:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.........
    එදා ඒ වගේ කැපකිරීමක් කරලා ඉගෙන ගත්ත ඩස්බින් අනිවා අද හොඳ තැනක ඇති.
    ගොඩක් වැදගත් post එකක් තැන්ක්ස් සහෝ.

     
    • Like
    Reactions: Pathfinder_A2Z
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    උබේ නූලෙන් එක දෙයක් ඉගෙන ගත්තා.ආයේ කොහේදිවත් කුණු දන්නේ නෑ ඩ්ස්ට්බින් එකකට ඇරෙන්න.

    රෙප්+
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    උබේ නූලෙන් එක දෙයක් ඉගෙන ගත්තා.ආයේ කොහේදිවත් කුණු දන්නේ නෑ ඩ්ස්ට්බින් එකකට ඇරෙන්න.

    රෙප්+

    ඕක කිව්වට කරන්න අමාරුයි බන් ලංකාවේ... ඩස්ට් බින් එකක් හොයාගන්නත් දුකක් විඳින්න එපාය. ප්‍රධාන නගරවල උනත් ගොඩක් වෙලාවට ඩස්ට් බින් එකක් හොයාගන්න අමාරුයි නේ