ඩස්පයන්ට රාවණාගේ සාපය වදී !! 👺

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ODI පිට පිට 18 වන වරටත් Toss එක පරදී !! :D

    2IzJuj1.png
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    ආ ඕක මොකක්ද

    රනිල් 21 වතාවක් චන්ද පැරදුනේ 😄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ආ ඕක මොකක්ද

    රනිල් 21 වතාවක් චන්ද පැරදුනේ 😄
    චන්දෙ කියන්නේ කාසියක් උඩ දානව වගේ සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි නේ . 🥱
    මේවා සමසේ භව්‍ය , අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්දි !! 🤌

    කැරිම කරුමයක් තියෙන්න ඕනේ මේක වෙන්න