ODI පිට පිට 18 වන වරටත් Toss එක පරදී !! :D
dilann Well-known member Jul 6, 2018 67,350 166,719 113 එකමත් එක රටක Oct 25, 2025 #1 ODI පිට පිට 18 වන වරටත් Toss එක පරදී !!
N nppcheguevara Well-known member Feb 13, 2023 8,752 8,985 113 ulan bator Oct 25, 2025 #2 All sports are now fixed by betting companies!
ozykolla Well-known member Jun 20, 2022 9,744 16,526 113 Oct 25, 2025 #3 ආ ඕක මොකක්ද රනිල් 21 වතාවක් චන්ද පැරදුනේ
dilann Well-known member Jul 6, 2018 67,350 166,719 113 එකමත් එක රටක Oct 25, 2025 #4 ozykolla said: ආ ඕක මොකක්ද රනිල් 21 වතාවක් චන්ද පැරදුනේ Click to expand... චන්දෙ කියන්නේ කාසියක් උඩ දානව වගේ සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි නේ . මේවා සමසේ භව්‍ය , අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්දි !! කැරිම කරුමයක් තියෙන්න ඕනේ මේක වෙන්න
ozykolla said: ආ ඕක මොකක්ද රනිල් 21 වතාවක් චන්ද පැරදුනේ Click to expand... චන්දෙ කියන්නේ කාසියක් උඩ දානව වගේ සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි නේ . මේවා සමසේ භව්‍ය , අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්දි !! කැරිම කරුමයක් තියෙන්න ඕනේ මේක වෙන්න
2osama Well-known member Oct 25, 2010 81,561 72,765 113 මාලඹේ Oct 26, 2025 #5 හැමෝම ඉස්සරහා නේ කාසිය උඩ දාන්නේ