ලංකාවේ පඩ ශෝ විතරයි බන්. ඔක්කොම Media Show. Media වලින් පුම්බනවා. දිනුවට පස්සේ Hummer එකක දාගෙන ගමට ගිහින් Show ගහලා කරකවලා අත ඇරලා දානවා. අන්තිමට හොයාගන්න නෑ.
බලපන් ඉන්දියාවේ Reality Show වල Sing කරන පොඩි එව්න් පවා මාර Talent. ඒ Talent එක ලංකාවේ Reality Show වල Sing කරන ලොකු එකෙක්ගේවත් නෑ.
අනික් එක බන් අර කිල්මිෂා කියන දරුවා ඉන්දියාවේ Reality Show එකකින් Win කරලා ලංකාවට ආවා. මම දැක්කා Photo වගයක් Share වෙනවා. කිසිම Media එකකින් cover එකක් දුන්නේ නෑ. එතනින්ම තේරෙනවානේ අපේ Media උන්ගේ හැටි