ඩස්පයෝ දිණුම්.අපි කොතැනද ??

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ලංකාවේ SMS ගායිකාවෝ බිහිවෙලා පහුවදාම නැතිවන විට ..... :(

    ඉන්දියාවේ සැබෑම දක්ෂ ගායිකාවන්ගෙන් කිසිදා අඩුවක් නැති වේවි :)

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ලංකාවේ පඩ ශෝ විතරයි බන්. ඔක්කොම Media Show. Media වලින් පුම්බනවා. දිනුවට පස්සේ Hummer එකක දාගෙන ගමට ගිහින් Show ගහලා කරකවලා අත ඇරලා දානවා. අන්තිමට හොයාගන්න නෑ.
    බලපන් ඉන්දියාවේ Reality Show වල Sing කරන පොඩි එව්න් පවා මාර Talent. ඒ Talent එක ලංකාවේ Reality Show වල Sing කරන ලොකු එකෙක්ගේවත් නෑ.
    අනික් එක බන් අර කිල්මිෂා කියන දරුවා ඉන්දියාවේ Reality Show එකකින් Win කරලා ලංකාවට ආවා. මම දැක්කා Photo වගයක් Share වෙනවා. කිසිම Media එකකින් cover එකක් දුන්නේ නෑ. එතනින්ම තේරෙනවානේ අපේ Media උන්ගේ හැටි

    411495495_122144975204020049_147686854437944843_n.jpg

    411476801_122144975168020049_7954864846946324710_n.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    unta ona pada show eka ban
    show off karagena unge nama gaha ganna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    පරණ දෙයියෝ එකේ කෙල්ලෝ තෝරාගන්නේ නාට්‍ය රඟපාන්න බං... උන්ට ලේසියි එක... ඒක වැඩේ න් වැඩ දෙක තුනක් ශේප්😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ලංකාවේ පඩ ශෝ විතරයි බන්. ඔක්කොම Media Show. Media වලින් පුම්බනවා. දිනුවට පස්සේ Hummer එකක දාගෙන ගමට ගිහින් Show ගහලා කරකවලා අත ඇරලා දානවා. අන්තිමට හොයාගන්න නෑ.
    බලපන් ඉන්දියාවේ Reality Show වල Sing කරන පොඩි එව්න් පවා මාර Talent. ඒ Talent එක ලංකාවේ Reality Show වල Sing කරන ලොකු එකෙක්ගේවත් නෑ.
    අනික් එක බන් අර කිල්මිෂා කියන දරුවා ඉන්දියාවේ Reality Show එකකින් Win කරලා ලංකාවට ආවා. මම දැක්කා Photo වගයක් Share වෙනවා. කිසිම Media එකකින් cover එකක් දුන්නේ නෑ. එතනින්ම තේරෙනවානේ අපේ Media උන්ගේ හැටි

    411495495_122144975204020049_147686854437944843_n.jpg

    411476801_122144975168020049_7954864846946324710_n.jpg

    එදා වේල හොයාගන්න විතරයි ඕනේ බන් :dull:
     
    • Like
    Reactions: War Fighter