ඩස්ප සුද්දෙක් කතා කරයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    Copy නම් ඉතින් හැම රටකින්ම ගහනවා වගේ නේ. සුද්දොත් එහෙන් මෙහෙන් උස්සපු ඒවා හිටපු ගමන් එළි වෙනවා නේ. මේකෙත් කීපයක් දාලා තිබ්බා. අපේ සිරි ලංකාව ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.
     
    • Like
    Reactions: lilman