CEB එකේ මේක කේස්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ ගහන පම්පෝරිය කෙනෙක්ට ආහ් මරු සුපිරි පොරක් ඇවිල්ල ඉන්නේ වැඩේ කරයි වගේ හිතෙන්න පුළුවන් ඇහුවහම. හැබැයි ඔය Tone එකෙන් ඔය කතා කරන දේවල් ඇහුවම මට තේරෙන්නෙ නිකන් බොරු talks දෙන වැඩක් හරියට ඉස්සරහට වෙන්නෙ නැති කෙලවෙන සීන් එකක්.

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    හැම තැනම කරන්ට් නෑ. අපිට එක පාරක් ගිහින් ඇවිත් ආයේ ගියා. ඕවා හිතා මතා කරන වැඩ. මුන්ට ප්‍රශ්න නෑ. කාලකන්නි එක්කො හොරු එලවලා ඕක හදන්න ඕන නැත්නම් ඉල්ලන මගුලක් දීලා කරන්ට් දෙන්න ඕන. කාලෙන් කාලෙට මේ බල්ලො කඹ අදිනවා මිනිස්සු හැමදාම විදවනවා. අම්මා ඔය කාලකන්නින්ගෙ ගෙවල් පිටින් ගිනි තියන්න ඕන ඕකුන්වත් ඇතුලට දාලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අනුරයා ට්‍රාන්ස්ෆෝමරේකට අතින් ගහල 60% විතර පඩි වැඩි කරල දායි