මේ චැනල් එක පට්ට නේ . කැරි ඩස්ප scam තියෙන්නේ . microsoft එකේ වගේ උන් ලැට් එකේ ඉදගෙනත් කතා කරන්ව 🥴
dilann Well-known member Jul 6, 2018 67,168 166,280 113 එකමත් එක රටක Aug 11, 2024 #1 මේ චැනල් එක පට්ට නේ . කැරි ඩස්ප scam තියෙන්නේ . microsoft එකේ වගේ උන් ලැට් එකේ ඉදගෙනත් කතා කරන්ව Reactions: NRTG, laka007 and Nidarshana_k
laka007 Well-known member Oct 18, 2008 7,529 5,747 113 Aug 11, 2024 #2 ගොඩක් වයසක මිනිස්සු අහුවෙනව බන්... ඔය උන්ව හැක් කරන ඒවනම් සුපිරි. Reactions: dilann and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Aug 11, 2024 #3 laka007 said: ගොඩක් වයසක මිනිස්සු අහුවෙනව බන්... ඔය උන්ව හැක් කරන ඒවනම් සුපිරි. Click to expand... වියලි කලාපේ උනුත් ඉක්මනටම අහු වෙනවා මෙව්වට Reactions: laka007 and dilann
laka007 said: ගොඩක් වයසක මිනිස්සු අහුවෙනව බන්... ඔය උන්ව හැක් කරන ඒවනම් සුපිරි. Click to expand... වියලි කලාපේ උනුත් ඉක්මනටම අහු වෙනවා මෙව්වට
adithyag Well-known member Jun 15, 2016 2,431 4,707 113 Colombo Aug 11, 2024 #4 Scambaiter ge videoth ehema thama India / Kolkata hora guhawak Reactions: NRTG and dilann
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Aug 11, 2024 #5 Pajeets being pajeets Reactions: NRTG
B Bitter Truth Well-known member Dec 19, 2015 24,036 46,483 113 Aug 11, 2024 #6 බම්ප් Reactions: NRTG
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Aug 11, 2024 #7 Apita barida bn lankawe scam centers open karanna. Widesha winimaya ratata genna puluwan. Indiawai lankawai kiyala wenasakut nane. Reactions: NRTG and dilann
Apita barida bn lankawe scam centers open karanna. Widesha winimaya ratata genna puluwan. Indiawai lankawai kiyala wenasakut nane.
dilann Well-known member Jul 6, 2018 67,168 166,280 113 එකමත් එක රටක Aug 11, 2024 #8 inspiron said: Apita barida bn lankawe scam centers open karanna. Widesha winimaya ratata genna puluwan. Indiawai lankawai kiyala wenasakut nane. Click to expand... ලකාවේ හොරු කම්මැලි නේද . පොඩි පොඩි ජල්තර දාල හොරකම් කරන්න බලන්නේ Reactions: NRTG
inspiron said: Apita barida bn lankawe scam centers open karanna. Widesha winimaya ratata genna puluwan. Indiawai lankawai kiyala wenasakut nane. Click to expand... ලකාවේ හොරු කම්මැලි නේද . පොඩි පොඩි ජල්තර දාල හොරකම් කරන්න බලන්නේ