ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්‍රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා...

    යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා...

    REMO, Pearl, Zildjian................ :shocked::shocked::shocked:


    http://www.youtube.com/user/COOP3RDRUMM3R



     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    nice post bro!! i have a Roland HD-1 Drum....:cool:

    info_01L_L.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචෝ..
    සංගීතයට මාත් හුඟක් ආසයි, ආදරෙයි..:)
    ඒත් ඔය සංගීත භාන්ඩ ගැන නම් මං මෙලෝ හසරක් දන්නෑ බං..
    රසවිඳන්න විතරයි මං දන්නෙ..

    මචෝ ඔක්ටපෑඩ් එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.. මේකෙ ඔය ඩ්‍රම්ස් කිට් එකේ තියෙන හැම මියුසික් එකක්ම වගේ තියෙනව නේද..?

    url