Thanks mcn...
asantha punchihewa Well-known member Sep 21, 2012 1,463 213 63 elakiriye Oct 29, 2013 #25 niyamai machoooooooo rep ++
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Oct 29, 2013 #28 good post ...4+
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 29, 2013 #29 පටන්ගත්තු ගමන් සුපිරිනේ බන්, නියමයි
mahesh1297 Well-known member Sep 25, 2010 3,688 950 113 ~රේස් ට්රැක්~ Oct 29, 2013 #32 සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා... යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා... REMO, Pearl, Zildjian................ http://www.youtube.com/user/COOP3RDRUMM3R
සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා... යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා... REMO, Pearl, Zildjian................ http://www.youtube.com/user/COOP3RDRUMM3R
ywicky Well-known member Jun 8, 2007 16,562 717 113 34 Seeduwa Oct 29, 2013 #33 Good post Keep it up TFS
mil rox Member Oct 8, 2012 3,453 451 0 colombo Oct 29, 2013 #35 ela machan ...tutorial ekakuth thibbanam maru..........
buwa68 Well-known member May 17, 2008 1,595 230 63 Kalutara Oct 29, 2013 #36 nice post bro!! i have a Roland HD-1 Drum....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 29, 2013 #37 බොහොම ස්තුතියි මචෝ.. සංගීතයට මාත් හුඟක් ආසයි, ආදරෙයි.. ඒත් ඔය සංගීත භාන්ඩ ගැන නම් මං මෙලෝ හසරක් දන්නෑ බං.. රසවිඳන්න විතරයි මං දන්නෙ.. මචෝ ඔක්ටපෑඩ් එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.. මේකෙ ඔය ඩ්රම්ස් කිට් එකේ තියෙන හැම මියුසික් එකක්ම වගේ තියෙනව නේද..?
බොහොම ස්තුතියි මචෝ.. සංගීතයට මාත් හුඟක් ආසයි, ආදරෙයි.. ඒත් ඔය සංගීත භාන්ඩ ගැන නම් මං මෙලෝ හසරක් දන්නෑ බං.. රසවිඳන්න විතරයි මං දන්නෙ.. මචෝ ඔක්ටපෑඩ් එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.. මේකෙ ඔය ඩ්රම්ස් කිට් එකේ තියෙන හැම මියුසික් එකක්ම වගේ තියෙනව නේද..?
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ Oct 29, 2013 #38 good post bro..
S spamcheck Administrator Staff member Nov 17, 2009 642 1,748 93 Oct 29, 2013 #40 Nice thread and keep it up dude