තෑන්ක්ස් මචං.. ලයිව් ශෝ වල නම් ඔයින් තුනක් විතර තියෙනව නේහ්..? පෑඩ් ගහන එකා ළඟ.. තව ඩ්රම්ස් ගහන එකා ගාවත් ඔය වගේ එකක් තියෙනවා මං දැකලා තියෙනවා..
පෑඩක් කීයක් විතර වෙනවද මචං..?

musical wala gahanne Roland SPD20/30 kiana warga machan..eawa mama hithanne 2nd hand ekak..lakshekata kittu wenawa...![]()
Reason, Cakewalk walinuth beat compose karanawa neda