ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    තෑන්ක්ස් මචං.. ලයිව් ශෝ වල නම් ඔයින් තුනක් විතර තියෙනව නේහ්..? පෑඩ් ගහන එකා ළඟ.. තව ඩ්‍රම්ස් ගහන එකා ගාවත් ඔය වගේ එකක් තියෙනවා මං දැකලා තියෙනවා..:yes:
    පෑඩක් කීයක් විතර වෙනවද මචං..?

    musical wala gahanne Roland SPD20/30 kiana warga machan..eawa mama hithanne 2nd hand ekak..lakshekata kittu wenawa...:rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් ආසම Instrument එක තමයි ඩ්‍රම්ස් කිට් එක, හැබැයි play කරන්නනම් බැ.:dull:

    බෙදාගත්තට ස්තුති :yes:

    +++++
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    නියමයි මචං!! හොදට පැහැදිලි කරලා තියනවා!! රෙප්!! :) :)