ඩ්රයිවර්ස් Auto search කරලා ඉන්ස්ටෝල් කරලා දෙන හොඳ සොෆ්ට්වෙයාර් මොනවද තියෙන්නේ. ගොඩක් ඒවායේ බොරු තියෙන්නේ. ෆ්රී ගන්න පුළුවන් ඒවා මොනාද තියෙන්නේ.