ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයලත් මනෝරත්න කියන්නේ පුදුම සරළ, නිරහංකාර, විශ්වකෝෂයක් වගේ දැණුමක් තියන මනුස්සයෙක්........
    කොටින් ම දැනට ඉන්න රංගධරයන් (නළුවො නෙවෙයි ඈ! නළුවො නං ඉන්නෙ ඔය පදුරකට පයින් ගැහුවත් පණහක් හැටක් විසිවෙන!!) අතර, ඔහු ඉන්නේ සුවිශේෂී වූ ස්ථානයක.........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    00020408.gif