ඩ්රයිවින්ග් හෙල්ප්...
අඩෝ කොල්ලනේ මන් අලුතෙන් ඩ්රයිවින්ග් ඉගෙන ගන්නේ.මට වාහනේ ස්ටියරින් ගැන (වටරවුම් ,රිවස් වලදි , යූ ටර්න්) වලදි ස්ටියරින්ග් වීල් එක කොච්චර කපනවද කියලා දල වශයෙන් වත් මට අදහසක් ගන්න කියල දෙන්නකෝ?? .තව වීඩියෝ එහෙමත් තියෙනවනම් දාන්න.
ඔයාලත් මුලින්ම ඩ්රයිවින්ග් කරඩ්දි තිබ්බ ගැටලු හා ඒවා මගහැර ගත්තේ කොහොමද කියලත් කියන්න.
බම්පියක් වත් දාගෙන යන්න.
ඔක්කොටම සුබ දවසක්.ජය වේවා!!!