ඩ්‍රයිවින්ග් හෙල්ප්...

121314

Member
Jan 7, 2015
310
31
0
ඩ්‍රයිවින්ග් හෙල්ප්...

අඩෝ කොල්ලනේ මන් අලුතෙන් ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්නේ.මට වාහනේ ස්ටියරින් ගැන (වටරවුම් ,රිවස් වලදි , යූ ටර්න්) වලදි ස්ටියරින්ග් වීල් එක කොච්චර කපනවද කියලා දල වශයෙන් වත් මට අදහසක් ගන්න කියල දෙන්නකෝ?? .තව වීඩියෝ එහෙමත් තියෙනවනම් දාන්න.
ඔයාලත් මුලින්ම ඩ්‍රයිවින්ග් කරඩ්දි තිබ්බ ගැටලු හා ඒවා මගහැර ගත්තේ කොහොමද කියලත් කියන්න.
බම්පියක් වත් දාගෙන යන්න.

ඔක්කොටම සුබ දවසක්.ජය වේවා!!!
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ohoma driving igena ganna ba bn practically karanne nathuwa. Kochchara kiwwath wadakna goda idan pinanna ba wage seen ekak othana thiyenne.
 
Last edited:

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වැඩිය ගණිත කර්ම දාල හිතන්නේ නැතිව ශේප් එකේ හිමින් සැරේ පැදලා පුරුදු වෙයන් බන්. කාලයක් යද්දී ඇඟට එනවා.
     

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    වැඩිය ගණිත කර්ම දාල හිතන්නේ නැතිව ශේප් එකේ හිමින් සැරේ පැදලා පුරුදු වෙයන් බන්. කාලයක් යද්දී ඇඟට එනවා.

    thanks
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අංශක වලිංද ඕනෙ රේඩියන් වලිංද ? :baffled: :baffled:
    අනේ මන්ද ඕයි උඹලත් තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑ බං :no: :no: