ඩ්‍රයිවින් ලයිෂන් විභාග ප්‍රශ්න පත්‍රර ක

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    machaaannn.. me Papers walata amathara mokuth naane?? me okkoma balaagena yanna oneda???
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    machaaannn.. me Papers walata amathara mokuth naane?? me okkoma balaagena yanna oneda???



    ඕවා ආවේ නැත්තං උඹ මොකද කරන්නෙ?????
    මාර්ග සංඥා පොතක් අරන් බලන්න.
    ප්‍රශ්න පත්තරය ඕන හරකෙක්ට ලියන්න පුලුවන්......

    trial එක හරියට කරපන්....
    මොකද උඹ ඉස්සරහට drive කරන්නෙ ප්‍රායෝගිකව මිසක් සෛද්ධාන්තිකව නෙමේ......

     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචං මම exam එක කරලා දැන් මාස 6ට වැඩියි ...මස 6 ට වැඩි නිසා මට අයෙත් exam ලියන්න වෙයිද?
    අනික තමයි මම exam කරේ වෙහෙරහැර..දැන් මම ඉන්නේ නුවර. මට නුවරින් trail එක පෙන්නලා license ගන්න බැරිද?
     
    Last edited: