ඩ්‍රයිවින් ලයිසන්

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලබන මාසෙ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ. දැන් තියෙන එකේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදියි. ඒක හදාගන්න ඕන. තව පරණ අත්සන වෙනස් කරලා දැන් අත්සන දාගන්න ඕන. ඒක කරගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Cenon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ග්‍රමයගෙන් ඇඩ්‍රස් එක ලියගෙන සහතික කරගෙ යන්න ඇඩ්‍රස් එකට.
    අත්සන, පොටෝ ආයිත් කොහොමත් ගන්නවා, අවුලක් නෑ
    7.30 වෙරහැරට ගියා, උඩෙන්ම මෙඩිකල් එක අරන් පොලිමට ගියා
    8.30ට ඇතුලට ගිහින් සේම්ඩේ ටොකන් එක අරන් 11-12 විතර ලයිසන් එක අරන් ගෙදර අවා.
    නැත්නම් 225 මෙඩිකල් එකට දිනයක් අරන් ගියා, පහු උනොත් කොලය අරන් අවා.
    සමාන්ය දේවල් අයිඩී, උප්පැන්න, පරන ලයිසන් එක කොහොමත් අරන් යන්න
     
    • Like
    Reactions: sachi178

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    ලබන මාසෙ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ. දැන් තියෙන එකේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදියි. ඒක හදාගන්න ඕන. තව පරණ අත්සන වෙනස් කරලා දැන් අත්සන දාගන්න ඕන. ඒක කරගන්නෙ කොහොමද?
    kalutara nam mehemai, counters set ekak tynwa, fingerprint eka tiyanna kalin name eka verify karana counter eke pora ahanawa nama hari neda kiyala, nama waradi qvvama wenama counter ekakata danawa, takes time. mage nama waradi, ehemma tiyanna ariya. mara wadayak ban.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    kalutara nam mehemai, counters set ekak tynwa, fingerprint eka tiyanna kalin name eka verify karana counter eke pora ahanawa nama hari neda kiyala, nama waradi qvvama wenama counter ekakata danawa, takes time. mage nama waradi, ehemma tiyanna ariya. mara wadayak ban.
    Ehemath ekakda. Address eka waradi. Hadaganna ona eka nn
     
    • Like
    Reactions: Cenon