ඩ්රැකියුලා අපායේ ගිහින්
ඩ්රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.
දැන් යම රජතුමා ඩ්රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති ?" කියලා
"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!
මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!

ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ !!"
කියලා ඩ්රැකියුලා තුමා යමරජතුමාට කිව්වා.
"ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!

අරගන්න.. ඇඳගන්න .. ජය ගන්න....දවසටම එකයි......පෙරෙන්නෑ.. ඇලෙනෑ....ආ...ඊයා....ඊයා... නැ ඊවා....

චිකි බුම්..අලෙ..අලෙ..අහ:අ..චිකි බුම්..//"
!
Source - http://mamaiarui.blogspot.com/2011/10/6.html
ඩ්රැකියුලා මලාට පස්සේ අපායේ ගියාලු. කොහොමහරි ඩ්රැකියුලාට වරයක් තිබ්බලු තමන්ට ඊලඟට ඉපදෙන ආත්මය කොහොම එකක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න පුලුවන් වෙන.
දැන් යම රජතුමා ඩ්රැකියුලාගෙන් අහනවා "තමන් ඊලඟ ආත්මේ කවුරු වෙන්නද කැමති ?" කියලා
"මෙහෙමයි යම රජ තුමනි,
මම් සුදුම සුදු වෙන්න ඕනේ !!!

මට ගොඩා...ක් ලේ බොන්න ඕනේ. !!

ඒවගේම,
ගෑනු ළමයින්ට මාව නැතුවම බැරි වෙන්න ඕනේ !!"

කියලා ඩ්රැකියුලා තුමා යමරජතුමාට කිව්වා."ඔබේ ඉල්ලීම ඒ අයුරින්ම ඉටු වේ !!!" කියලා ඩ්රැකියුලාව සනීපාරස්සක තුවායක් කලා ලූ !!

Last edited: