ඩ්‍රැග් එකේ

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඩ්‍රැග් එකේ ඩ්‍රැග් එකේ බයික් එක කණපිට ගැහුවේ බයික් එකේ ෆොල්ට් එකක් නිසා නැතුව රයිඩර්ගේ අවුලක් නේමේ...ABS හිරවෙලා

    https://www.facebook.com/KaluKollaGossip/videos/1801188389906922/

    Video

    ඌට ඔච්චර තුවාල උනේ රයිඩර්ගේ මොලේ ෆෝල්ට් එකක් හින්දා නැතුව බයික් එකේ අවුලක් නෙමේ. :eek:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83

    නිකන් හිතපන් උබ බයික් එකක් අරන් යද්දි බ්‍රෙක් හිරවෙල වැටිලා නැද්ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකන් හිතපන් උබ බයික් එකක් අරන් යද්දි බ්‍රෙක් හිරවෙල වැටිලා නැද්ද

    හෙල්මට් එකක් එහෙම දාගෙන, සේෆ්ටි ජැකට් එකක් එහෙම දාගෙන හිටියනන් එහෙම ලොකු දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි නේද බ්‍රෝ..
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    නිකන් හිතපන් උබ බයික් එකක් අරන් යද්දි බ්‍රෙක් හිරවෙල වැටිලා නැද්ද

    සොන්නයෝ මුලින්ම ABS කියන්නේ මොකක්ද කියල ඉගෙනගනින් බුකියේ හැම එකාම කියන පලියට ABS හිරවෙලා කියන්නේ නැතුව. උබේ මොලේ තරම පේනවා ඌ වැටුනේ ABS හිරවෙලාලු. මගෙන් අහන්නේ බ්‍රේක් හිරවෙලා වැටිලා නැද්ද කියලා. :rofl::rofl::P:P:rofl::rofl::rofl:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    හෙල්මට් එකක් එහෙම දාගෙන, සේෆ්ටි ජැකට් එකක් එහෙම දාගෙන හිටියනන් එහෙම ලොකු දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි නේද බ්‍රෝ..

    එහෙම යනවද නිකන් රයිඩ් එකක් දාද්දී
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    සොන්නයෝ මුලින්ම ABS කියන්නේ මොකක්ද කියල ඉගෙනගනින් බුකියේ හැම එකාම කියන පලියට ABS හිරවෙලා කියන්නේ නැතුව. උබේ මොලේ තරම පේනවා ඌ වැටුනේ ABS හිරවෙලාලු. මගෙන් අහන්නේ බ්‍රේක් හිරවෙලා වැටිලා නැද්ද කියලා. :rofl::rofl::P:P:rofl::rofl::rofl:

    ABS එකේ අවුලක් ගිහින් බ්‍රෙක් හිරවෙලා :/
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙකෙන් කරන්න තියෙන දේ
    plane-icon-free-search-download-as-png-ico-and-icns-iconseekerm-31.png
    මෙකෙන් කරාම
    icon-motorcycle-race-png-image-26718.png
    මේ වගේ දෙවල් වෙන්න තියෙන ඉඩ වැඩී.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙම යනවද නිකන් රයිඩ් එකක් දාද්දී
    අපිටත් අහන්න තියෙන්නේ ඔහෙම යනවද නිකන් රයිඩ් එකක් දාද්දී කියලා තමයි, උබ දැක්කනේ බයික් එක උඩින් අපු වේගෙයි, කොල්ලව විසිවෙච්ච වේගෙයි
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ABS එකේ අවුලක් ගිහින් බ්‍රෙක් හිරවෙලා :/

    ඕයි හිතපන්. උබ කියන විදිහට ඉස්සරහ බ්‍රේක් හිර උනානම් බයික් එක මූන ඉස්සරහට දාගෙන අහසින් එනවද එහෙනම් බයික් එක කැරකිලා එන්නේ රයිඩරුත් උඩින් විසික්වෙලා එන්න ඕනි. පිටිපස්සේ ලොක් උනානම් බයික් එක ලිස්සල පෙරලිලා යන්න ඕනි. මේක එකෙක් කිව්වා ටයර් එකක වැදිලා ගියා කියලා. ගියර් ශිෆ්ට් එකකදි ඉස්සරහ ටයර් එක ඉස්සෙනකොට බ්‍රේක් ලොක් උනත් ඔහොම අහසින් එන්නේ නෑ. මම එතන නොහිටපු හින්දා මොනා උනාද කියන්න දන්නේ නෑ හැබැයි ABS හිරවෙලා මේක උනා කියලා මෝඩ ආතල්නම් දෙන්න එපා බන් :angry::angry:
     
    ha
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕයි හිතපන්. උබ කියන විදිහට ඉස්සරහ බ්‍රේක් හිර උනානම් බයික් එක මූන ඉස්සරහට දාගෙන අහසින් එනවද එහෙනම් බයික් එක කැරකිලා එන්නේ රයිඩරුත් උඩින් විසික්වෙලා එන්න ඕනි. පිටිපස්සේ ලොක් උනානම් බයික් එක ලිස්සල පෙරලිලා යන්න ඕනි. මේක එකෙක් කිව්වා ටයර් එකක වැදිලා ගියා කියලා. ගියර් ශිෆ්ට් එකකදි ඉස්සරහ ටයර් එක ඉස්සෙනකොට බ්‍රේක් ලොක් උනත් ඔහොම අහසින් එන්නේ නෑ. මම එතන නොහිටපු හින්දා මොනා උනාද කියන්න දන්නේ නෑ හැබැයි ABS හිරවෙලා මේක උනා කියලා මෝඩ ආතල්නම් දෙන්න එපා බන් :angry::angry:

    :yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ඌට ඔච්චර තුවාල උනේ රයිඩර්ගේ මොලේ ෆෝල්ට් එකක් හින්දා නැතුව බයික් එකේ අවුලක් නෙමේ. :eek:

    :yes::yes::yes::yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඕයි හිතපන්. උබ කියන විදිහට ඉස්සරහ බ්‍රේක් හිර උනානම් බයික් එක මූන ඉස්සරහට දාගෙන අහසින් එනවද එහෙනම් බයික් එක කැරකිලා එන්නේ රයිඩරුත් උඩින් විසික්වෙලා එන්න ඕනි. පිටිපස්සේ ලොක් උනානම් බයික් එක ලිස්සල පෙරලිලා යන්න ඕනි. මේක එකෙක් කිව්වා ටයර් එකක වැදිලා ගියා කියලා. ගියර් ශිෆ්ට් එකකදි ඉස්සරහ ටයර් එක ඉස්සෙනකොට බ්‍රේක් ලොක් උනත් ඔහොම අහසින් එන්නේ නෑ. මම එතන නොහිටපු හින්දා මොනා උනාද කියන්න දන්නේ නෑ හැබැයි ABS හිරවෙලා මේක උනා කියලා මෝඩ ආතල්නම් දෙන්න එපා බන් :angry::angry:

    පවු ඕයි :lol: :lol: :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අරූගේ ලෙලි ගිහින් ඇති. අපරාදේ බයික් එක. සවලෙන් තමයි කෑලි අහුලගන්න වෙන්නේ