ඩ්‍රෝන් එකක් ගත්තා ebay ( presto forward)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    F9-F87817-7788-482-E-8-B8-E-EA699-FEF8572.jpg

    permission magul walata ahu wenne nathiwa awot goda. description eke drone kiyala nam gahanne naha un ewaddi a nisa gedaratama ei 🙄
     
    • Like
    Reactions: dmtx and topkollek

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,251
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    CF2-ABE7-D-B115-47-D4-B296-72-C9-F39-D3-CD4.jpg

    40-A4-E5-DD-A817-4-DF0-AF72-6-FC971743-ADD.jpg

    ඩොරෝන් එකට ඇපෘවල් ගත්තා සතියෙන් වගේ ගන්න පුලුවන්. ඩොකුමන්ට් ටික ෆෙඩෙක්ස් එකෙන් ඇවිත් අරන් ගියා අද..
    ------ Post added on Mar 4, 2023 at 6:31 PM
    Mam kiwwev Ponnayo 😝
    Anika tho kunuregala Ponnayek.
    Mata matakai eh patte Ponnayek ta issara bus eke gahala demma 😝
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඩොර්න් එකක් ගෙන්නන කෙනෙක්ට වැදගත් වෙයි කියලයි මේ විස්තර දාන්න හිතුවේ. ලන්කාවට ebay හරහා ගත්ත ඩොර්න් එක දවස් 3 න් ආව. ආපුදාම කස්ටම් ඩිටෙන් උනා. හැබැයි එන්න කලින්ම මම mod එකෙන් ඇපෘවල් අරන් තිබ්බේ වැඩේ සුවර් නැති නිසා. mod ඇපෘවල් එක සතියෙන් දුන්නා. trcsl එක ලැබෙන්න සති දෙකක් ගියා. එකම අවුල ආපු දවසේ ඉදන් ෆෙඩෙක් ෆකයලා වෙයාහවුස් චාර්ච් හදන්න ගන්නාවා. පලමු දවස් තුනට 2500 ඊට පස්සේ ඉදල දවස් ගානට.
    උන් ඇවිත් ඩොකියුමන්ට් සයින් කරන් ගියා. පහුවදා උදේ ආපු ඊමෙල් දෑකලා දෙලොව රත් උනා ඩ්යුට් 32000 ගහලා 🥺 ගෙව්වේ නැත්තම් මාසයක් ඇතුලත සීස්. අන්තිමේ ඔක ගෙවලා දැම්මා ඊට පස්සේ මේල් එකක් ආව ගෙවපු විදිය බැන්න් ස්ටේට්මන්ට් ඉල්ලලා. මම ලන්කාවේ නැති නිසා මෙහෙ බෑන්ක් ඩීටෙල්ස් දුන්නේ ඒව . ඒකට හේතුව කියල තව ලෙටර් එකක් ඉල්ලුවා. මම විස්තර දාල කස්ටම් එකට දැම්මා. පහුවදා බඩු රිසීස් හැබැයි ෆෙඩෙක්ස් චාර්ච්ස් තව 8000 ගත්තා ඩොලර් 110 උනු ඩොර්න් එකට අමතරව තව 42000 ලන්කාවේ වියදම ගියා. උබලා එකක් ඔන්ලයින් ගන්න ඉන්නවනම් මම කියන්නේ ගන්න එපා. ඇපෘවල් අර දෙකෙන් ගත්තත් ඉම්පොර්ට් එක්ස්පොර්ට් එකෙන් approval ගන්න කට්ට කන්න වෙනවා. වෙලාව වියදම බැලුවම බොරු වැඩක්.
    කැමරා.LK එකෙන් ගන්න එක පට්ටම ලේසි වොරන්ට්ත් තියෙනෙ එකේ කිසිඅවුලක් නැහැ. මම පොඩි එකාට used එකක් ගත්තේ ඒ නිසා අවුලක් නැහැ. වියදම් වැඩ් එකක් ආවොත් එකට එකක් ටැක්ස්. ලප්ටොප් නම් ගෙඩ්ගරටම එනවා 12%

    D730-F0-DC-56-DE-45-C9-A084-0-CA7-D9-A2-AA04.jpg
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023

    :eek:

    Tear gas gahanna salli epai ape policiayta.

    Oya tax eken comision ekak enwa athi custom unta... mona unath hena wadii
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :eek:

    Tear gas gahanna salli epai ape policiayta.

    Oya tax eken comision ekak enwa athi custom unta... mona unath hena wadii
    ඩොරෝන් කේස් බන්. මොකද ඔන හොර වැඩක් කරන්න සුපිරි බාන්ඩේ. ගේමක් දෙන එකෙක්ට නම් ඔත්තු බලල දෙන්න පුලුවන්. තව ඔන තරම් වැඩ තියේ ඔය හේතු නිසා වෙන්න ඇති ඇප්රෘවල් ඔච්චර බලන්නේ. ඔක ගත්තත් ඉතින් හොරෙන් තමයි අරින්න වෙන්නේ 119 ගැහුවොත් ඇපෘවල් නැතිව ඇරලා කේස්
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    CF2-ABE7-D-B115-47-D4-B296-72-C9-F39-D3-CD4.jpg

    40-A4-E5-DD-A817-4-DF0-AF72-6-FC971743-ADD.jpg

    ඩොරෝන් එකට ඇපෘවල් ගත්තා සතියෙන් වගේ ගන්න පුලුවන්. ඩොකුමන්ට් ටික ෆෙඩෙක්ස් එකෙන් ඇවිත් අරන් ගියා අද..
    ------ Post added on Mar 4, 2023 at 6:31 PM
    Mchn, You forgot to mask the name in the copies of the letter
     
    • Like
    Reactions: manjulabw

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ebay එකට presto details add කරාම, මෙහෙම එනව -
    +1 (941) 538-****
    Enter a different phone number.