permission magul walata ahu wenne nathiwa awot goda. description eke drone kiyala nam gahanne naha un ewaddi a nisa gedaratama ei
badu awada sinhalu
Mam kiwwev Ponnayo![]()
![]()
ඩොරෝන් එකට ඇපෘවල් ගත්තා සතියෙන් වගේ ගන්න පුලුවන්. ඩොකුමන්ට් ටික ෆෙඩෙක්ස් එකෙන් ඇවිත් අරන් ගියා අද..
------ Post added on Mar 4, 2023 at 6:31 PM
ithin moko fonz email kala approved dunna.Mam kiwwev Ponnayo![]()
Kunuregala Ponnayekithin moko fonz email kala approved dunna.camera drone hama ekama mod apprvel ona.

මචන් ඩොර්න් එකක් ගෙන්නන කෙනෙක්ට වැදගත් වෙයි කියලයි මේ විස්තර දාන්න හිතුවේ. ලන්කාවට ebay හරහා ගත්ත ඩොර්න් එක දවස් 3 න් ආව. ආපුදාම කස්ටම් ඩිටෙන් උනා. හැබැයි එන්න කලින්ම මම mod එකෙන් ඇපෘවල් අරන් තිබ්බේ වැඩේ සුවර් නැති නිසා. mod ඇපෘවල් එක සතියෙන් දුන්නා. trcsl එක ලැබෙන්න සති දෙකක් ගියා. එකම අවුල ආපු දවසේ ඉදන් ෆෙඩෙක් ෆකයලා වෙයාහවුස් චාර්ච් හදන්න ගන්නාවා. පලමු දවස් තුනට 2500 ඊට පස්සේ ඉදල දවස් ගානට.
උන් ඇවිත් ඩොකියුමන්ට් සයින් කරන් ගියා. පහුවදා උදේ ආපු ඊමෙල් දෑකලා දෙලොව රත් උනා ඩ්යුට් 32000 ගහලාගෙව්වේ නැත්තම් මාසයක් ඇතුලත සීස්. අන්තිමේ ඔක ගෙවලා දැම්මා ඊට පස්සේ මේල් එකක් ආව ගෙවපු විදිය බැන්න් ස්ටේට්මන්ට් ඉල්ලලා. මම ලන්කාවේ නැති නිසා මෙහෙ බෑන්ක් ඩීටෙල්ස් දුන්නේ ඒව . ඒකට හේතුව කියල තව ලෙටර් එකක් ඉල්ලුවා. මම විස්තර දාල කස්ටම් එකට දැම්මා. පහුවදා බඩු රිසීස් හැබැයි ෆෙඩෙක්ස් චාර්ච්ස් තව 8000 ගත්තා ඩොලර් 110 උනු ඩොර්න් එකට අමතරව තව 42000 ලන්කාවේ වියදම ගියා. උබලා එකක් ඔන්ලයින් ගන්න ඉන්නවනම් මම කියන්නේ ගන්න එපා. ඇපෘවල් අර දෙකෙන් ගත්තත් ඉම්පොර්ට් එක්ස්පොර්ට් එකෙන් approval ගන්න කට්ට කන්න වෙනවා. වෙලාව වියදම බැලුවම බොරු වැඩක්.
කැමරා.LK එකෙන් ගන්න එක පට්ටම ලේසි වොරන්ට්ත් තියෙනෙ එකේ කිසිඅවුලක් නැහැ. මම පොඩි එකාට used එකක් ගත්තේ ඒ නිසා අවුලක් නැහැ. වියදම් වැඩ් එකක් ආවොත් එකට එකක් ටැක්ස්. ලප්ටොප් නම් ගෙඩ්ගරටම එනවා 12%
![]()

ඩොරෝන් කේස් බන්. මොකද ඔන හොර වැඩක් කරන්න සුපිරි බාන්ඩේ. ගේමක් දෙන එකෙක්ට නම් ඔත්තු බලල දෙන්න පුලුවන්. තව ඔන තරම් වැඩ තියේ ඔය හේතු නිසා වෙන්න ඇති ඇප්රෘවල් ඔච්චර බලන්නේ. ඔක ගත්තත් ඉතින් හොරෙන් තමයි අරින්න වෙන්නේ 119 ගැහුවොත් ඇපෘවල් නැතිව ඇරලා කේස්
Tear gas gahanna salli epai ape policiayta.
Oya tax eken comision ekak enwa athi custom unta... mona unath hena wadii
උන්ට උඹේ බෑන්ක් බැලන්ස් එකත් යැව්වද?මම ලන්කාවේ නැති නිසා මෙහෙ බෑන්ක් ඩීටෙල්ස් දුන්නේ ඒව
උන්ට උඹේ බෑන්ක් බැලන්ස් එකත් යැව්වද?
full account statement da nethnam mekata gewapu transaction details witharadastatement ona okata pay kala ewa.balance nemei
full account statement da nethnam mekata gewapu transaction details witharada![]()
Mchn, You forgot to mask the name in the copies of the letter![]()
![]()
ඩොරෝන් එකට ඇපෘවල් ගත්තා සතියෙන් වගේ ගන්න පුලුවන්. ඩොකුමන්ට් ටික ෆෙඩෙක්ස් එකෙන් ඇවිත් අරන් ගියා අද..
------ Post added on Mar 4, 2023 at 6:31 PM