අර කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ තේ දලු අදින්න කේබල් සෙට් එකක් දාන්න. ඒ වගේ වැඩකට ඩ්‍රෝන් එකක් යූස් කරන්න මටත ඕනි. හැබැයි එක තැනක ෆික්ස් කරලා තිබිලා වැඩක් නෑ.කුරුදු කපන්නේ එක කාලෙක්ට විතරක නිසා. ඩ්‍රෝන් එකක් යූස් කරන්න මට අයිඩියා. 5Kg - 10 kg විතර උස්සන්න පුලුවන් එකක් තිබ්බා නන් මට ඇති. dji ඇග්‍රි ඩ්‍රෝන් එකක් අඩුම ලක්ශ 25ක් වෙනවා මගේ ROI එකත් එක්ක ඒක තේරුමක් නෑ. ලක්ශ 5ක් වගේ නන් කමක් නෑ.
