එහෙනම් දැන් ගුණ ගයන උන් ඇද යටින් එලියට ගන්නවා බොරු
නෑ මම කිව්වේ මේ පහුගිය ටිකේ මිස්ටර් ප්‍රබාකරන්ගේ ගුණ ගයපු සෙට් එක ගැනEa kaala ehema andan yata inne natuwa gemak gahapu eka loku deyak nemeda ithin...
Oh,නෑ මම කිව්වේ මේ පහුගිය ටිකේ මිස්ටර් ප්‍රබාකරන්ගේ ගුණ ගයපු සෙට් එක ගැන
ඒකනෙ බං.Drone එක උඩින් එනවා පේන්නේ නැද්ද බං උන්ට.. සද්දෙ ඇහෙන්නේ නැද්ද?
හයිපර්සොනික් මිසයිල් සැනකෙළි බලන්න ලෑස්ති වෙලා ඉම්මු ඵහෙනම්..