ඩ්‍රෝන් වලින් නෙලන නෙලිල්ල. 💥💥

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    රුසියන් යුක්‍රේන් උනත් මිනිහෙක් මැරෙන එකට පැත්තක් බදාගෙන සතුටු වෙන්න එපා
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    සොරි බොසා
    කිරිබත් යැවුවා ද ඉදිරි ආරක්ෂක වලල්ලට
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හයිපර්සොනික් මිසයිල් සැනකෙළි බලන්න ලෑස්ති වෙලා ඉම්මු ඵහෙනම්..😍😍😍




    ඕවයින් ගහන එකක් නෑ බන්....රෂියන් කාරය ලඟත් තියෙන සුපිරි බඩු වලින් ඌ ගැහුවෙ නෑනෙ...ගැහුව නං යුක්‍රේනයක් ලෝක සිතියමේ නැතිවෙයි නෙ...🤔