ඩාන්සින්_ගෲප්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මේ වීඩියෝ එකේ ඩාන්ස් කරන ඩාන්සින් ගෲප් එකේ විඩියෝ ඩවුන්ලොඩ් කරගන්න තැනක් දන්නවද ? කලින් මගේ ලඟ තිබ්බා, හාඩ් එකට කෙලවීමත් සමග ඒ ටිකට සොරි උනා, ඩාන්සින් ගෘප් එකේ නමවත් දැනගත්තොත් ලොකු දෙයක්,

     
    • Like
    Reactions: chinthaka156

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිමාලි ප්‍රමුඛ කියලා හොදටම ෂුවර්ද ?:frown:

    යෙස් බන්.. හිමාලි තමයි ලීඩර් හිටියෙ. ඊට පස්සෙ තමයි එයා නිළිකමට ආවෙ. හිමාලි සයුරංගි නෙමෙයි. අනිත් හිමාලි