ඩැමේජ් වුනු HDMI port හදපු වැඩ්ඩෝ
කවුද ඉන්නේ...
මේකයි මාතියා වෙන්න ඕනා
Port එකක් ඩැමේජ් වුනු HDMI කේබල් එකක ඩැමේජ් වුනු Port එක වෙනුවට වෙන port එකක් සෙට් කරපු කවුරුහරි ඉන්නවද..වැඩේ අමාරුද..සාර්ථකයිද?
rep for bump

Pls dont suggest for new cables : 30m දිග කේබල් එකක් බං ඔෆිස් එකේ Board room එකේ..wooden floor, ceiling අස්සෙන් projector එකට යන කේබල් එකක්..

Last edited: