ඩෑන් අත්අඩංගුවට
දැන් ඇහැ බලාගන්න පුලුවන්.
දැන් ඇහැ බලාගන්න පුලුවන්.
hoda wade... eth tika dawasakin eliyata danawaneUn ita wada ewa karanawa... mu eliyata eddi ganiiwatah ussaiදැන් පොලිසියේ එකෙක්ට තියෙන්නෙ ඕකගෙ ඇහැට අනින්න.

ඔක්කොම නාට්‍ය පිටපත්u ekata giye nikan keells ekata yanawa wagene bn,athule 5 star level ekata ready athi ithin
Ow mekai Bayyo tika berewawe nawala gaththu ekama madaiෆයිනල් රිසල්ට් : ඔය හොදට නෝට් කීප දෙනෙක් ඇතුලට යාවි. මන්ත්‍රී ලා දෙන්නෙක් විතර ඇතුලත්ව. සින්හලුන්ට ඕක අමතක වෙලා නිවිලා යද්දි හෙමීට එකා දෙන්නා එලියට ඒවි. එච්චරයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උබලන්ගෙ අපේ හිත් රිදෙන එක විතරයි. ඒක නිසා මේ නිව්ස් එකෙන් උපරිම සතුටල් විදපල්ලා.![]()
