ඩෑන් අත්අඩංගුවට

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,362
    21,505
    113
    ෆයිනල් රිසල්ට් : ඔය හොදට නෝට් කීප දෙනෙක් ඇතුලට යාවි. මන්ත්‍රී ලා දෙන්නෙක් විතර ඇතුලත්ව. සින්හලුන්ට ඕක අමතක වෙලා නිවිලා යද්දි හෙමීට එකා දෙන්නා එලියට ඒවි. එච්චරයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උබලන්ගෙ අපේ හිත් රිදෙන එක විතරයි. ඒක නිසා මේ නිව්ස් එකෙන් උපරිම සතුටල් විදපල්ලා. 🤣🤣🤣🤣
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,286
    1
    4,526
    113
    Unknown
    ෆයිනල් රිසල්ට් : ඔය හොදට නෝට් කීප දෙනෙක් ඇතුලට යාවි. මන්ත්‍රී ලා දෙන්නෙක් විතර ඇතුලත්ව. සින්හලුන්ට ඕක අමතක වෙලා නිවිලා යද්දි හෙමීට එකා දෙන්නා එලියට ඒවි. එච්චරයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. උබලන්ගෙ අපේ හිත් රිදෙන එක විතරයි. ඒක නිසා මේ නිව්ස් එකෙන් උපරිම සතුටල් විදපල්ලා. 🤣🤣🤣🤣
    Ow mekai Bayyo tika berewawe nawala gaththu ekama madai :rolleyes:
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    938
    935
    93
    Homagama
    ඕක එනව බං එළියට 😑
    ඔය හැම පම්කයගෙම මන්ත්‍රී ධූර පවා අහෝසි කරන්න ඕන... කොහෙද නීතිය උන්ට ඕන විදියටනෙ තියෙන්නෙ 🥴
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    යකෝ මිනීමැරුම් වලට වෑරදි කාරයෝ උන එවුන් නිදොස් කොට නිදහස් කරලා තව සභාපතිකමුත් දෙන රටක අපි ඉන්නේ කියල අමතක කරන්න එපා!!