ලින්ක්
ඇහැකට ගැ-.හැව්වම මෙහෙම බෙටඩින් සැව්ලොන් ගහන්නේ නෑ... සාමාන්‍යයෙන් පොඩි හරි දැනුමක් තියෙන දරුවෙක් පවා දන්නවා.. ඇහැට ඩැ මේ ජ් වෙන්න පුලුවන් , ගලවනකොට උනත් තු වා ල වෙන්න පුලුවන්.. අනික ගෝස් කෑලි ඇහැට මෙහෙම ඔ බ න්නේ නෑ.. ඒකට තියනවා පොඩි කෑලි බෑලි වගයක්..
අනික එක ඇහැකට ඩැ මේ ජ් උනොත් අනිත් ඇහැටත් ඒක දැනෙනවා.. ඒක මෙතන පේන්නේ නෑ... නාසය ළඟටවත් කිසිම හා නිය ක් වෙලා නෑ.. මේ අපිලිවෙලට ග හ ගන්න පුලුවන් කණ්ණාඩියක් ඉස්සරහා තමන්ටම විතරයි..
උපුටාගැනීමකි - For Public Service