ඩෑන් ප්‍රියසාද් ඇත්තටම උන දේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    ලින්ක්

    ඇහැකට ගැ-.හැව්වම මෙහෙම බෙටඩින් සැව්ලොන් ගහන්නේ නෑ... සාමාන්‍යයෙන් පොඩි හරි දැනුමක් තියෙන දරුවෙක් පවා දන්නවා.. ඇහැට ඩැ මේ ජ් වෙන්න පුලුවන් , ගලවනකොට උනත් තු වා ල වෙන්න පුලුවන්.. අනික ගෝස් කෑලි ඇහැට මෙහෙම ඔ බ න්නේ නෑ.. ඒකට තියනවා පොඩි කෑලි බෑලි වගයක්..

    අනික එක ඇහැකට ඩැ මේ ජ් උනොත් අනිත් ඇහැටත් ඒක දැනෙනවා.. ඒක මෙතන පේන්නේ නෑ... නාසය ළඟටවත් කිසිම හා නිය ක් වෙලා නෑ.. මේ අපිලිවෙලට ග හ ගන්න පුලුවන් කණ්ණාඩියක් ඉස්සරහා තමන්ටම විතරයි..🙂🤘 බ්‍රෝ බැඩක් කරනකොට ටිකක් තාත්විකව පිළිවෙලට කරමු..👌

    උපුටාගැනීමකි - For Public Service
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇයි යකෝ ගෑනිගෙ lipstick එක අරන් ටිකක් එහෙ මෙහෙ උලා ගනින් ටිකක් තාත්වික වෙන්න
    කොහෙද උබලා මූට....මේ ටිකේ බිස්නස් එකක්වත් කරගන්න දීලා නැහැනේ !
    ගෑනිට lipstick එකක් අරන් දෙන්න... පරණ රතු lipstick එක ඉවර වෙලා ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ට එදා ඉදන් ඔක්කොම ඩ්‍රාමා , ගොල්ෆේල් එකේ උනත් යන්නෙ ඩ්‍රාමා එකක්
     
    • Haha
    Reactions: Shamal3001

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ගුපියන්ට එදා ඉදන් ඔක්කොම ඩ්‍රාමා , ගොල්ෆේල් එකේ උනත් යන්නෙ ඩ්‍රාමා එකක්
    බෛයන්ගෙ අප්පච්චි, රනිල් වෙන්න යන සීන් එකක් තියෙන්නෙ දැන්... 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෛයන්ගෙ අප්පච්චි, රනිල් වෙන්න යන සීන් එකක් තියෙන්නෙ දැන්... 😂
    සජියගෙ විපක්ශ නායකකමට අබ සරණයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    ලින්ක්

    ඇහැකට ගැ-.හැව්වම මෙහෙම බෙටඩින් සැව්ලොන් ගහන්නේ නෑ... සාමාන්‍යයෙන් පොඩි හරි දැනුමක් තියෙන දරුවෙක් පවා දන්නවා.. ඇහැට ඩැ මේ ජ් වෙන්න පුලුවන් , ගලවනකොට උනත් තු වා ල වෙන්න පුලුවන්.. අනික ගෝස් කෑලි ඇහැට මෙහෙම ඔ බ න්නේ නෑ.. ඒකට තියනවා පොඩි කෑලි බෑලි වගයක්..

    අනික එක ඇහැකට ඩැ මේ ජ් උනොත් අනිත් ඇහැටත් ඒක දැනෙනවා.. ඒක මෙතන පේන්නේ නෑ... නාසය ළඟටවත් කිසිම හා නිය ක් වෙලා නෑ.. මේ අපිලිවෙලට ග හ ගන්න පුලුවන් කණ්ණාඩියක් ඉස්සරහා තමන්ටම විතරයි..🙂🤘 බ්‍රෝ බැඩක් කරනකොට ටිකක් තාත්විකව පිළිවෙලට කරමු..👌

    උපුටාගැනීමකි - For Public Service

    anika ochchara plaster eka thiyan rawula ehemath ganata shave karala. :lol: :lol: :lol: