ඩෑන් ප්‍රියසාද්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ජනප්‍රිය වෙන්න පඩ දාල හිරේ ගිහින් ආව විතරයි පබයා වෙලා.:angry: තිබ්බ හුලන් ටිකත් බැහැලා ගිහින්.

    හාමුදුරුවරුන්ට බනින්න , හමුදුරුවරුය නඩු අහන්නේ හිරෙන් නිදහස් කරගන්න ඕනේ ඕනේ වෙලාවට..:yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඔය ඔක්කොම දේශපාලන ගේම්. මුන් නිකන් ඉත්තෝ විතරයි. පොඩ්ඩක් කට්ටිය මුරුන්ගත්තේ තිබ්බම ෆෝම් වෙලා කෑගැහුව.දැන් පස්ස බිම ඇනගෙන අඬනවා.

    අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ ව්‍යාපාරයකට කඩේ ගියා.අත්වෙච්ච මත ගැටුමක් නිසා දෙය්යෝ බලල අපි කාණ්ඩයකම එකෙන් අයින් උනා. ඊටත් අවුරුදු 2කට විතර පස්සේ තමයි අපි දැනගත්තේ අපිත් එක්ක එකට කාපු බීපු නායකයෝ වගේ උන් ගහලතියෙන ගේම්.සහ උන්ට බොක්ක දීගෙන හිටපු උන්ට අත්වෙච්ච ඉරණම.

    උන්ගේ ලෝකෙට පේන ආදර්ශ පාඨය තමයි රට ජාතිය රැකගැනීම. නමුත් හැංගුන න්‍යාය පත්‍රය තමයි මීයක් කඩන්නේ අත ලේවකන්නද කියන එක.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ හුට්ට මුල ඉදන්ම බොරු කරපු එකෙක් කියන එක කතාවෙන්ම පේනවා මු කරන්නේ සිංහල උන් සිංහල උන් වෙනුවෙන් කතා කරන එක වැරදි කියල පෙන්නන්න drama act කරන එක
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පොන්නය ලෙඩ වෙච්ච කෙල්ලෙක්ට මඩ වලකින් වතුර පොවන වීඩියෝ එකකුත් තිබ්බෙ... ඔය වගේ සක්කිලි බල්ලන්ට තමයි පොර වීමේ උනේ තියෙනෙ...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය ඔක්කොම දේශපාලන ගේම්. මුන් නිකන් ඉත්තෝ විතරයි. පොඩ්ඩක් කට්ටිය මුරුන්ගත්තේ තිබ්බම ෆෝම් වෙලා කෑගැහුව.දැන් පස්ස බිම ඇනගෙන අඬනවා.

    අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ ව්‍යාපාරයකට කඩේ ගියා.අත්වෙච්ච මත ගැටුමක් නිසා දෙය්යෝ බලල අපි කාණ්ඩයකම එකෙන් අයින් උනා. ඊටත් අවුරුදු 2කට විතර පස්සේ තමයි අපි දැනගත්තේ අපිත් එක්ක එකට කාපු බීපු නායකයෝ වගේ උන් ගහලතියෙන ගේම්.සහ උන්ට බොක්ක දීගෙන හිටපු උන්ට අත්වෙච්ච ඉරණම.

    උන්ගේ ලෝකෙට පේන ආදර්ශ පාඨය තමයි රට ජාතිය රැකගැනීම. නමුත් හැංගුන න්‍යාය පත්‍රය තමයි මීයක් කඩන්නේ අත ලේවකන්නද කියන එක.
    Me too Bro... මම අහු වුනේ BBS එකට. :dull:
     
    • Like
    Reactions: Kalu_Banda

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කොහොම හරි කමක් නෑ අන්තිමට මූට තමන්ගෙ දෙමව්පියොයි ගෑණියි දරුවොයි විතරයි හැමදේටම ඉන්නෙ කියල තේරුන එක ලොකු දෙයක්..:rofl:
     
    • Like
    Reactions: Kalu_Banda

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ඔක්කොම දේශපාලන ගේම්. මුන් නිකන් ඉත්තෝ විතරයි. පොඩ්ඩක් කට්ටිය මුරුන්ගත්තේ තිබ්බම ෆෝම් වෙලා කෑගැහුව.දැන් පස්ස බිම ඇනගෙන අඬනවා.

    අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ ව්‍යාපාරයකට කඩේ ගියා.අත්වෙච්ච මත ගැටුමක් නිසා දෙය්යෝ බලල අපි කාණ්ඩයකම එකෙන් අයින් උනා. ඊටත් අවුරුදු 2කට විතර පස්සේ තමයි අපි දැනගත්තේ අපිත් එක්ක එකට කාපු බීපු නායකයෝ වගේ උන් ගහලතියෙන ගේම්.සහ උන්ට බොක්ක දීගෙන හිටපු උන්ට අත්වෙච්ච ඉරණම.

    උන්ගේ ලෝකෙට පේන ආදර්ශ පාඨය තමයි රට ජාතිය රැකගැනීම. නමුත් හැංගුන න්‍යාය පත්‍රය තමයි මීයක් කඩන්නේ අත ලේවකන්නද කියන එක.

    මටත් ඔය හා සමාන අද්දැකීමක් තියෙන්නේ

    PS- හැබැයි බලන් ගිහාම ජාතික සංවිදාන ගැන හම්බයටත් නැති පුකේ අමාරුවක් තියෙන්නේ සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්සලා ආගම මාරු කරලා කුරුස එල්ලගත්ත වේසියන්ගේ පරම්පරාවලින් එන උන්ට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රත්තරං;20987902 said:
    මටත් ඔය හා සමාන අද්දැකීමක් තියෙන්නේ

    PS- හැබැයි බලන් ගිහාම ජාතික සංවිදාන ගැන හම්බයටත් නැති පුකේ අමාරුවක් තියෙන්නේ සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්සලා ආගම මාරු කරලා කුරුස එල්ලගත්ත වේසියන්ගේ පරම්පරාවලින් එන උන්ට

    Ammapa. Mokekda me mu kawalan ekek
    Ape rate ewun nam kathakarala wadak ne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;20987902 said:
    මටත් ඔය හා සමාන අද්දැකීමක් තියෙන්නේ

    PS- හැබැයි බලන් ගිහාම ජාතික සංවිදාන ගැන හම්බයටත් නැති පුකේ අමාරුවක් තියෙන්නේ සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් රෙද්ද උස්සලා ආගම මාරු කරලා කුරුස එල්ලගත්ත වේසියන්ගේ පරම්පරාවලින් එන උන්ට

    එහෙම රෙද්ඩහ් උස්සන් ඉන්න ගෑනියෙක් නැවේ කුඹගහ මුලින්ම දැකල කල්පනා කල්ලලු ලෝකෙ ගෝලාකාරයි කියල හොයාගත්තෙ.... :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    මට නම් මේකව පේන්න බෑ. මහ මූසල ලුක් එකක් මේකට තියෙන්නේ. මූව තව මාසයක් විතර ඇතුලේ තියාගන්න තිබ්බේ. කාලකණ්නි. මුන්ට වෙන වැඩ නැද්ද එක එකාගේ පදවලට නටන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එහෙම රෙද්ඩහ් උස්සන් ඉන්න ගෑනියෙක් නැවේ කුඹගහ මුලින්ම දැකල කල්පනා කල්ලලු ලෝකෙ ගෝලාකාරයි කියල හොයාගත්තෙ.... :yes: :yes:

    ඇයි ලුනු වලට ආගම මාරු කරන්න පුලුවන් කියන එකත් හොයාගත්ටේ ලුනුගොට්ටට ආගම මාරු කරලා:yes::yes:

    සුද්දොනම් මන්දා ආසියාවේනම් ක්‍රි. ව 1000 වෙද්දි විශ්වවිද්‍යාලත් තිබ්බ...:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;20988010 said:
    ඇයි ලුනු වලට ආගම මාරු කරන්න පුලුවන් කියන එකත් හොයාගත්ටේ ලුනුගොට්ටට ආගම මාරු කරලා:yes::yes:

    සුද්දොනම් මන්දා ආසියාවේනම් ක්‍රි. ව 1000 වෙද්දි විශ්වවිද්‍යාලත් තිබ්බ...:yes::yes:

    :dull::dull::dull: