ඩෑන් ප්‍රියසාද්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    Dog Morning GIF
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක අලුත් සීන් එකක්. අපි තරහයි කියලා ආණ්ඩුවෙන් එලියට ගියා වගේ රඟපානවා. ඊට පස්සෙ මුන් විපක්ෂෙට සාපොට් කරනවා. ඊට පස්සෙ මුස්ලිම් පල්ලි දෙහෙකට තුනකට ගහනවා. අම්මාහ් ඊට පස්සේ ආණ්ඩුව මුංව අත්ඩංගුවට ගනන්වා... අන්න මුස්ලිම් ජනයා දිනාගන්න හැටි..​

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    මුන්ව ප්‍රොමෝට් කරන්න එපා බන්.මන් කිව්වේ පොස්ට් එකක්වත්.මොක්කුද බන් මේ.මු මේ රටට ආදරේටද මේවා කරන්නේ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ටික ටික කට්ටිය එලියට එනවා නේද මුලින් නානසාර .. දැන් මෙයා ... චන්දෙ ඉක්මනට ලංවෙන පාටයි ;-)
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    මුන් පහු ගිය ටිකේ සද්ද නැතිව ඉදල චන්දෙයක් ලග එන නිසා මේ අළුත් නාට්ටියක් රගපාන්න හදන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹුණා පිංවතුනි.
    -අවි ආයුධ බෝම්බ, ජීව උන්ඩ හමු වේ.
    -මේ ආණ්ඩුව හොඳ නෑ. ඒත් ගිය ආණ්ඩු කාලේ වගේ රට ජාතිය විනාශ වෙන්නෑ ඒ නිසා මේ ආණ්ඩුව හොඳයි.
    -ළමයින්ගේ අධ්‍යාපනය ඉවරයි. ගුරුවරුන්ට වඩා මේ ආණ්ඩුව හොඳයි.
    -වැඩි කරපු බඩු චන්දේ ලං වෙලා අඩු කරනවා ඒ හින්දා මේ ආණ්ඩුව හොඳයි.
    -තව තව දේවල් එන්න නියමිතයි
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113

    මේක අලුත් සීන් එකක්. අපි තරහයි කියලා ආණ්ඩුවෙන් එලියට ගියා වගේ රඟපානවා. ඊට පස්සෙ මුන් විපක්ෂෙට සාපොට් කරනවා. ඊට පස්සෙ මුස්ලිම් පල්ලි දෙහෙකට තුනකට ගහනවා. අම්මාහ් ඊට පස්සේ ආණ්ඩුව මුංව අත්ඩංගුවට ගනන්වා... අන්න මුස්ලිම් ජනයා දිනාගන්න හැටි..​

    oi oi... ohoma leak karanna epa. amaruwen gahapu plan eka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මේ උට්ටයි නානසාරයයි එකට ගිහිං රාජපස්ස හෝදලා එන්නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ උනත් මේවාට අහුවෙන සාමාන්‍ය මිනිස්සු තාම ටිකක් හරි ඉන්නවා. දැන්නම් මුන්ට ගෙවන ගානත් අඩු ඇති target audience එක අඩු වෙද්දී.