මූණේ කිසි damage එකක් නැතුව ඇහැ විතරක්?
![]()
මුන් රඟපානවද කොහේද ආයි ගහයි කියලා.දැන් ඉතින් ජාතියයි ආගමයි බේරගන්න එකෙක් නෑ..හිටපු හොඳ්ම සෙට් එකනේ මේ..මයිනා ඉරාජ්..ඩෑන්..ඉත්තෑකන්දේ මොනවා කරන්වද දන්නේ නෑ....![]()
ඔව් ඔව් මූ මේ බොරු කරන්නේ ගහනවට බයේ. ගිහින් ගහන්න ඕන මුට නම්. ගහල මරන්න තියෙන්නේ..මූ බොරු කරන්නේ ආයේ ගහයි කියලා
නොදැන කරපු දේවල් නෙවේ.ස්ක්‍රිප්ට් එකක් උනත් කමක් නෑ. ඌ ලැජ්ජ නැතුව ජාතියෙන්ම සමාව ඉල්ලුවා කරපු දේවල් වලට![]()
නොදැන කරපුවා නෙවෙයි. සල්ලි වලට ඕනෙ දහ ජරා වැඩක් කරන පොන්නයො තමයි. හැබැයි ඔය බයවෙලා දාන වීඩියෝ හැමදාටම තියනව. ඔකුන්ට ඒවලින් ගැලවිල්ලක් නෑනොදැන කරපු දේවල් නෙවේ.
දැන් පාරක බැහැලා යන්න බැරි නිසා කියන කතා.
හෙට අනිද්දා මහින්දත් සමාව ඉල්ලලා gallface ගිහින් අරගලයට එකතු වෙන්න බැරි නෑ.

අඬලා වැඩේ ගොඩ දාගත්තා එහෙනම්.නොදැන කරපුවා නෙවෙයි. සල්ලි වලට ඕනෙ දහ ජරා වැඩක් කරන පොන්නයො තමයි. හැබැයි ඔය බයවෙලා දාන වීඩියෝ හැමදාටම තියනව. ඔකුන්ට ඒවලින් ගැලවිල්ලක් නෑ![]()
මම හිතන්නෑ ඕකා ආපහු රඟයි කියලඅඬලා වැඩේ ගොඩ දාගත්තා එහෙනම්.
Video තිබුණා කියලා මොනා කරන්න ද? ඌ දවසක කියයි බය කරලා ගත්තා කියලා මේකෙත් ඉන්නේ අර පැත්තට මේ පැත්තට reply දදා තාම පඩි ගන්න උන්. මිනිස්සුන්ගේ වැරදිවලට අඩලා සමාව ඉල්ලලා දිනන්න පුළුවන් නම් මොකටද බං නීතිය. මූ මෙතන කරන්නේ ඒ වෙලාවට ගැලවෙන්න දඟලනවා මිසක් ඇත්තටම තේරුම් අරන් නෑ.

ඕක ඕකගෙ රස්සාව.මම හිතන්නෑ ඕකා ආපහු රඟයි කියල![]()
ඉරාජ් එක්ක සසදලා බලද්දී අපේ උන් වැරදි බන්... මුට සලකලා නේ අරුට වඩා...![]()
![]()