ඩිග්රියක් කරන්නඩ තැනක් දන්නවද ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,093
    9,819
    113
    එක තැනක නෑ
    SE weekends thiyenawa. habai eka karanna passes 3k one.

    ඒ level නැතුව SE කරන්ඩ බැරිද මචන් ? :(

    sliit eke AL nathuwa 4 year karanna ba :( BIT eka nam puluwan weekend puluwan awulak na :D jaya wewa
    ube job experince seen eka poddak kiyala balapan sometimes eken wadak gannath puluwan wei :D

    ඒ කියන්නේ මට ඒ level නැතුව කරන්ඩ බැරිද මචන් ? :(

    SLIIT eke BIT ekak na. eke namata kiyanne BIT kiyala. degree eka BSc in IT (3year). ekata 1 pass ekak athi.

    Bsc ඉන් IT එකට 1 පාස් වලින් කරන්න පුලුවන්ද ? එලස් :D එතකොට මට SE කරන්ඩ බැරිද මචන් ??
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඒ level නැතුව SE කරන්ඩ බැරිද මචන් ? :(



    ඒ කියන්නේ මට ඒ level නැතුව කරන්ඩ බැරිද මචන් ? :(



    Bsc ඉන් IT එකට 1 පාස් වලින් කරන්න පුලුවන්ද ? එලස් :D එතකොට මට SE කරන්ඩ බැරිද මචන් ??

    pm kara
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Sliit eke 1st year inna gaman A/L arts walin karala goda daganin. Umba work karanne koheda? Software development da karanne?
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    SLIIT එක හොදයි මචන්. A/L නැත්තම් 1st එකේ ඉන්න ගමන් ARTz වලින් අල කරලා ගොඩ දාගන්න. නැත්තම් BSc (Hons) ''4yrs'', කරන්න බෑ. A/L නැත්තම් යන්න පුළුවන් BSc ''3yrs''වලට විතරයි. weekend වල කරන්න පුළුවන් මචන්.
    PM me for more info
    . :yes:

    machan 3rd year eka karanne be AL nethuwa
    :no: