ඩිග්රි කරපු අය උදව් කරන්න

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ඩිග්රි කරපු අය උදව් කරන්න

    මන් ‍කොමස් කරල S 3k තියෙන්නෙ:growl::growl:

    මට දැන ගන්න ඕනෙ ජපු‍රෙ ඩිග්රි ගැන

    1 මට ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් ඩිග්රිය මොකක්ද
    2 ‍කොහොමද රෙජිස්ටර් වෙන්නෙ කියක් විතර යන්වද
    3 සාමාන්‍යයෙන් ‍කොයි ක‍ාලෙ වගේද පටන් ගන්නෙ

    අනේ දන්න සහෝදරයෙක් මට අදහස් ටිකක් දෙන්න මන් එච්චර මිටරයක් නෙමෙයි A/L ගොඩදාගත්තෙ ආමාරැවෙන් මම ජොබ් එකක් කරනව මට රෙජිස්ටර් වෙන්න යන්න ඕන පිළිවෙල කියපල්ල මචන් ඩිග්රියක් තිබ්බොත් මට ටිකක් උඩට යන්න පුලුවන් මේ පඩියෙන් ගොඩ යන්න බෑ බං:(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uba business management,administration side degree ekak karapan mchn ubata lesiy commerce karapu hinda...NSBM,ACBT,SLIIT,APIIT hema ekema tiyenwa....hoda ekak balala yanna...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Uba business management,administration side degree ekak karapan mchn ubata lesiy commerce karapu hinda...NSBM,ACBT,SLIIT,APIIT hema ekema tiyenwa....hoda ekak balala yanna...

    :yes: :yes:
    management karanawanam tawa CIMA wage qualification ganna puluwan nam hodai :D

    e wagema tamai marketting paththata asainam CIM , SLIM wage karannat puluwan :D
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    aith AL karapan.
    uba mona digree kalath AL interview ekakadi care karanawa. most of the time state sector & sometimes private sector
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මන් ‍කොමස් කරල S 3k තියෙන්නෙ:growl::growl:

    මට දැන ගන්න ඕනෙ ජපු‍රෙ ඩිග්රි ගැන

    1 මට ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් ඩිග්රිය මොකක්ද
    2 ‍කොහොමද රෙජිස්ටර් වෙන්නෙ කියක් විතර යන්වද
    3 සාමාන්‍යයෙන් ‍කොයි ක‍ාලෙ වගේද පටන් ගන්නෙ

    අනේ දන්න සහෝදරයෙක් මට අදහස් ටිකක් දෙන්න මන් එච්චර මිටරයක් නෙමෙයි A/L ගොඩදාගත්තෙ ආමාරැවෙන් මම ජොබ් එකක් කරනව මට රෙජිස්ටර් වෙන්න යන්න ඕන පිළිවෙල කියපල්ල මචන් ඩිග්රියක් තිබ්බොත් මට ටිකක් උඩට යන්න පුලුවන් මේ පඩියෙන් ගොඩ යන්න බෑ බං:(:(:(

    external nam karanna epa. mama hitanne dan external na kiyala. hodama wade private institute ekaka karana eka. japure degree echchara hari naha internal nevei nam.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    solopiz;15520454 [COLOR=Green said:
    1

    3 සාමාන්‍යයෙන් ‍කොයි ක‍ාලෙ වගේද පටන් ගන්නෙ
    [/COLOR]

    godak degree walata dan registration patan aran thinne hama degree ekama wage sep waladi patan ganne
     
    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Menna machan solution eka .

    Sri Lanka Institute of Advanced Technological Education

    meken denne Higher national diploma. Fulltime & part time puluwan. Full time nam totally free. (Mahapolath hamba wenawa) hebei case eka thamayi Weekdays yanna oone (8.30-3.30)
    Government institution, not an external thing, you can go abroad for further studies (if need)

    My opinion

    Do Part time weekends( 8.30-4.30) (fairly low course fees)and do some thing that you can gain an experiance on weekdays(job or aat or any other thing)

    call application August/sep. months:)

    starting from January.:nerd:

    One of my friends currently works in HSBC. He did weekend course:nerd:

    If u have money select NIBM,NSBM or SLIT :rolleyes:

    Choice is urs..:dull:

    All the best....!!