1.කතිකාචාර්ය
2.අාචාර්ය
3.මහාචාර්ය
මේ තැන්වලට යන්නෙ කෙහොමද??
පැහැදිලි කරල කියපල්ලකො
2.අාචාර්ය
3.මහාචාර්ය
මේ තැන්වලට යන්නෙ කෙහොමද??
පැහැදිලි කරල කියපල්ලකො

Thnx mchnDegree eka iwara karala
Temporary lecture dapan ekata 1st clz or 2nd upper ekak oni
Ita passe vacancy awahama yanna plwn lecturer
Doctor wenna PHD eka karanna oni
Professor wenna nam PHD eka karala kalekata passe hambenawa uni eken research walata thamai gdkma denne
Mama danna widihata kiwwe
1.කතිකාචාර්ය
2.අාචාර්ය
3.මහාචාර්ය
මේ තැන්වලට යන්නෙ කෙහොමද??
පැහැදිලි කරල කියපල්ලකො![]()
Degree with 1st or 2nd Upper or
Degree with classes+ MSC + Publications or
Degree + MPhil + Publications
|||
|||
|||
... GET A SCHOL TO PHD FROM USA - > DOCTOR / LECTURER -> DO MORE research s and more publications. ~ 100. Professor.
Its not easy to get a permanent lecturer post in well known gov universities unless you have a 5 year phd or extraordinary research experiences.

මුලින්ම කොහොමත් probationary lecture ඒකට class එකක් msc / research වගෙ තියන අය තමයි government university වල ඉන්නෙ. Phd එකක් ඕනමයි කියල එකක් නෑ. Dr කියන්නෙ phd එකක් තියනව කියන එක professor කියන එක නම් හරියටම මොනවද ඕන කියල දන්නෙ නෑ මේ ගැන කලින් thread එකක් තිබ්බා
professorth rank thiyenawa associate professor, professor, senior professor wage