ඩිග්‍රී තියෙන උන් ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
    උඹට ඩිග්‍රියක් තියාගනත් දේසපාලුවන්ට සල්ලිවලට කඩේ යන්නෙ ආට් ඩිග්‍රි එකක්ද උඹට තියෙන්නෙ?
    BSc කිව්වෙ බුල්ෂිට් සෙර්ටිෆිකේට් කියන එකද?
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Certificate eke number eken puluwan ne ee data ayi ganna... :D
    Qualification nam Msc Phd walath certificate, transcript, university confirmation letter thama :D
    Ewath misplaced nam thesis, papers, past supervisors, alumni network margen parana ewa verify karagena ayi certificate ganna puluwan.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අඩෝ ඇත්තටම කොහොමද බන් degree එකක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කරන්නෙ?

    මටනම් BSc එකට තියෙන්නෙ certificate එක විතරයි. transcript එක නැති වෙලා. MSC/PHD වගේ ඒවට මොනාද පෙනන්න පුලුවන්?
    mata thiyenne technical collage NVQ level 3 certificate ekak.NITA site eke mage ID eka gahuwama wisthara okkoma pennanawa result ekka
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    පිටරට වර්ක් පර්මිට් ගනිද්දි, ස්කිල්ඩ් විසා දාද්දි ඔය සටිෆිකෙට් උපාදිය දුන්න රටෙ එම්බසියෙන් සහාතික කරන්න ඔනෙ.
    විසාඔෆිසර් කෙනෙක් ට සැකයි නම් යුනි එකට ඉමෙල් කරලා අහනවා
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    MSC - onama welawaka university eken validate certificate ekak illanna puluwan.. university database ekke details thiyenawa.. validate certificate eka denawata wenama gaanak university eka gannawa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    ඔරිජිනල් ඩිග්‍රි සර්ටිෆිකෙට් එක නැතිවුනොත් ආයිත් එකම ගන්න බෑ. ඌනි එකෙන් දෙන්නෙ "උපාදි සර්ටිෆිකෙට්, වෙනම එකක්
     
    • Like
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    මට MBBS එකක් තියෙනවා.. මම නම් ඉතින් ඕවා වැඩිපුර කිය කිය යන්නෙ නැහැ.. හුම්ම් 😌

    MBBS - මේසන් බාස්ට බදාම සප්ලයි 🥴
    කෙල්ලෙක් වෙලා බදාම සප්ලයි කරා නන් වෙන title එකක් දෙන්නේ
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    මට MBBS එකක් තියෙනවා.. මම නම් ඉතින් ඕවා වැඩිපුර කිය කිය යන්නෙ නැහැ.. හුම්ම් 😌

    MBBS - මේසන් බාස්ට බදාම සප්ලයි 🥴
    පොල්ලෙන් ගැහුවා වගෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    Degree transcript එකක් උබේ කැම්පස් එකට ගිහින් රික්වෙස්ට් කරපන්. රජයේ ඒවගේ නිකං A4කොළවලනේ බන් ඒවා ගහලා දෙන්නේ. (හැම එකේම නෙමෙයි)

    හැබැයි ෆොරින් ඩීග්‍රියක් නම් අවම රු 10000කට එහා වියදම් කරන්න වෙනවා.