ඩිජිටල් ආර්ථික බද්ද

topkollek

Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැන් තියෙනවට වඩා වියදම වැඩිවෙනවා නම් ජිගිටල් ආර්ථිකයේ වාසි මොනවද?

    මැනුවල් විකුණන ටිකට් එකක ගාස්තුවට දැනටමත් ටිකට් විකුණන සේවකයාගේ වැටුපත් එකතුවෙලා තියෙනවා
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    convince fee කියාලා ගොඩක් රටවල online service වලට ගන්නවා. ගිහින් රස්තියාදු වෙනවට වඩා ලාබයි.උන්ටත් system එහෙම maintanece කරන්න තියෙනවනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කොල නැති නිසා මුද්‍රන වියදම් අවම වීම
    ටිකට් ලබාදීමේදී ඇතිවන තදබදය අවම වීම
    කූඨ ලෙස ටිකට් මිලට ගැනීම සම්පුර්ණයෙන් නතර වීම
    ටිකට්පතේ වලංගුභාවය ඉහල යාම
    ටිකට්පත පැවරිය නොහැකිවීම
     
    • Like
    Reactions: topkollek

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    convince fee කියාලා ගොඩක් රටවල online service වලට ගන්නවා. ගිහින් රස්තියාදු වෙනවට වඩා ලාබයි.උන්ටත් system එහෙම maintanece කරන්න තියෙනවනේ

    ඕක කරන්න ඕනෙ අනිත් පැත්ත. කවුන්ටර් එකෙන් ගන්න ටිකට් එකේ ගාන වැඩි කරන්න ඕන
    convince fee ekak tiyenna one, eke issue ekak ne. but Gov eka temporarily subsidies dila hari kamak ne oka relatvely low kara ganna puluwan nam minissu digital transaction walata move wena trend eka wedi karaganna puluwan. ea unta lankawe banks wala pawa karanne oke anit petta.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,729
    16,508
    113
    ඔය ඉතින් 4 color ප්‍රින්ට් එක ගනන් නේ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113

    දැන් තියෙනවට වඩා වියදම වැඩිවෙනවා නම් ජිගිටල් ආර්ථිකයේ වාසි මොනවද?

    මැනුවල් විකුණන ටිකට් එකක ගාස්තුවට දැනටමත් ටිකට් විකුණන සේවකයාගේ වැටුපත් එකතුවෙලා තියෙනවා

    මෙහෙමයි , 🤌

    ඔන්ලයින් දැම්මත් ඉෂ්ටේෂමට ගිහින් ප්‍රින්ට් අවුට් එක ගන්න ඕන බන් . යන වෙලාවට කවුන්ටරේ වහල නම් එකෙක් එනකන් ඉන්න ඕන . ඉතින් ඔන්ලයින් කියන්නේ , නිල නොවන ඕෆ්ලයින්ම තමයි .

    ඔන්ලයින් දැම්මනම් ඩිජිටල් වර්ෂන් එක ඇති කියන තැනට මුන්ට තාම එන්න බෑ .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636

    දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එක
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මෙහෙමයි , 🤌

    ඔන්ලයින් දැම්මත් ඉෂ්ටේෂමට ගිහින් ප්‍රින්ට් අවුට් එක ගන්න ඕන බන් . යන වෙලාවට කවුන්ටරේ වහල නම් එකෙක් එනකන් ඉන්න ඕන . ඉතින් ඔන්ලයින් කියන්නේ , නිල නොවන ඕෆ්ලයින්ම තමයි .

    ඔන්ලයින් දැම්මනම් ඩිජිටල් වර්ෂන් එක ඇති කියන තැනට මුන්ට තාම එන්න බෑ .
    දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එක

    Printout එකක් ගන්න ඕනේ නම් එකේ තේරුමක් නැහැනේ. QR එකක් තියෙනවා නම් හොදයි.
     
    • Like
    Reactions: topkollek

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එක
    ප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .
     
    • Like
    Reactions: topkollek

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    ප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .
    digital copy
     
    • Like
    Reactions: topkollek

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    රුපියල් 55නෙ වැඩි වෙන්නෙ. සේවාවක් සලසද්දි ඒකට යන යම් වියදමකුත් තියෙනවනෙ. ඕවගෙ සිස්ටම්ස් මේන්ටේන් කරන්න ඕන, සිස්ටම් එක රන් කරන්න ගන්න සවිසස් වලට ගෙවන්න ඕන. ඕකෙන් රටකට ලැබෙන ප්‍රතිලාභයත් එක්ක ඒ ගාන ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නෑ මගේ මතේනම්.

    අද කාලෙ රෙස්ටුරන්ට් එකකට කන්න ගියත්, කොන්ඩයක් කපන්න ගියත්, වාහනයක් හෝදන්න ගියත් අපි ඔයිට වැඩිය ටිප් එකක් ඒ මිනිස්සුන්ට දෙනවනෙ හිත සන්තෝසෙන්. අනික අද කාලෙ මිනිස්සු කරන නාස්තිකාර විය්දම් එක්ක ඕය ගාන ඔය තරම් තැවෙන්න දෙයක් නෙමෙයි. දෙයක් නොකර ඉන්නවට වඩා පොඩි ගානක් වැඩිපුර අරන් හරි රටේ ඉන්න මිනිස්සුන්ට හරියට සේවයක් ලැබෙනවනම් මට අනුව නම් ඕක ප්‍රශ්නයක් නෑ.
     
    • Haha

    මැනුවල් ටිකට් විකුණන ගාණ + සර්විස් චාජ් වුනාම හරිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මෝ මේවටත් හෑලි ලියන උන් ඉන්නව :lol:

    හැමදේම පිණට කන උන්ට ඕකෙ වෙනස තේරෙයිද
    ඩිජිටල් ආර්ථිකේ හැදුවට පස්සෙ මිනිස්සු කියයි ජීවන වියදම තව 5% වැඩිවුනා කියල