දැන් තියෙනවට වඩා වියදම වැඩිවෙනවා නම් ජිගිටල් ආර්ථිකයේ වාසි මොනවද?
මැනුවල් විකුණන ටිකට් එකක ගාස්තුවට දැනටමත් ටිකට් විකුණන සේවකයාගේ වැටුපත් එකතුවෙලා තියෙනවා
convince fee කියාලා ගොඩක් රටවල online service වලට ගන්නවා. ගිහින් රස්තියාදු වෙනවට වඩා ලාබයි.උන්ටත් system එහෙම maintanece කරන්න තියෙනවනේ
convince fee ekak tiyenna one, eke issue ekak ne. but Gov eka temporarily subsidies dila hari kamak ne oka relatvely low kara ganna puluwan nam minissu digital transaction walata move wena trend eka wedi karaganna puluwan. ea unta lankawe banks wala pawa karanne oke anit petta.ඕක කරන්න ඕනෙ අනිත් පැත්ත. කවුන්ටර් එකෙන් ගන්න ටිකට් එකේ ගාන වැඩි කරන්න ඕන
දැන් තියෙනවට වඩා වියදම වැඩිවෙනවා නම් ජිගිටල් ආර්ථිකයේ වාසි මොනවද?
මැනුවල් විකුණන ටිකට් එකක ගාස්තුවට දැනටමත් ටිකට් විකුණන සේවකයාගේ වැටුපත් එකතුවෙලා තියෙනවා
දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එකමෙහෙමයි ,
ඔන්ලයින් දැම්මත් ඉෂ්ටේෂමට ගිහින් ප්‍රින්ට් අවුට් එක ගන්න ඕන බන් . යන වෙලාවට කවුන්ටරේ වහල නම් එකෙක් එනකන් ඉන්න ඕන . ඉතින් ඔන්ලයින් කියන්නේ , නිල නොවන ඕෆ්ලයින්ම තමයි .
ඔන්ලයින් දැම්මනම් ඩිජිටල් වර්ෂන් එක ඇති කියන තැනට මුන්ට තාම එන්න බෑ .
මෙහෙමයි ,

දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එක
ප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .දැං එහෙම ඕන නෑ. ස්කෑන් කරලා යන්න දෙනවනෙ QR එක
digital copyප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .
මැනුවල් ටිකට් විකුණන ගාණ + සර්විස් චාජ් වුනාම හරිද?රුපියල් 55නෙ වැඩි වෙන්නෙ. සේවාවක් සලසද්දි ඒකට යන යම් වියදමකුත් තියෙනවනෙ. ඕවගෙ සිස්ටම්ස් මේන්ටේන් කරන්න ඕන, සිස්ටම් එක රන් කරන්න ගන්න සවිසස් වලට ගෙවන්න ඕන. ඕකෙන් රටකට ලැබෙන ප්‍රතිලාභයත් එක්ක ඒ ගාන ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නෑ මගේ මතේනම්.
අද කාලෙ රෙස්ටුරන්ට් එකකට කන්න ගියත්, කොන්ඩයක් කපන්න ගියත්, වාහනයක් හෝදන්න ගියත් අපි ඔයිට වැඩිය ටිප් එකක් ඒ මිනිස්සුන්ට දෙනවනෙ හිත සන්තෝසෙන්. අනික අද කාලෙ මිනිස්සු කරන නාස්තිකාර විය්දම් එක්ක ඕය ගාන ඔය තරම් තැවෙන්න දෙයක් නෙමෙයි. දෙයක් නොකර ඉන්නවට වඩා පොඩි ගානක් වැඩිපුර අරන් හරි රටේ ඉන්න මිනිස්සුන්ට හරියට සේවයක් ලැබෙනවනම් මට අනුව නම් ඕක ප්‍රශ්නයක් නෑ.
ඩිජිටල් ආර්ථිකේ හැදුවට පස්සෙ මිනිස්සු කියයි ජීවන වියදම තව 5% වැඩිවුනා කියලඅම්මෝ මේවටත් හෑලි ලියන උන් ඉන්නව
හැමදේම පිණට කන උන්ට ඕකෙ වෙනස තේරෙයිද