9 වසරෙ ඉදන් C++/Java/python පුරුදු කලේ නැත්තම් නිකන් ඩේට කන එවුන් බිහි කරන එත තමයි වෙන්නෙ !! ඩිජිටල් ඇමතියා මහ මෝඩයෙක් උෘ හිතන් ඉන්නෙ Pads දුන්නහම නිකන් ඩිජිටල් වෙනවා කියල. රටක අත්තාර්ජාලයටත් 48%ක බදු ගහනවනම්, තියෙන Data වලටත් limit එකක් තියෙනවනම් කොහමද ඩිජිටල්කරණය කරනවා කියල කියන්නෙ? ගූගල් බැලූන්වගේ අනුන් ටෙස්ට් කරන්න යන ඒව කරගහගෙන ගොං වැඩ කරන්නෙ ඒකයි. රටක තොරතුරු තාක්ෂණයට ඒ හා සම්බන්ධ ඇමතිවරයෙක් සිටිය යුතුය
අද රටට හෙනගහල තියෙන්නෙ තීතීඥවරු දේශපාලනය කරන එකය
අද රටට හෙනගහල තියෙන්නෙ තීතීඥවරු දේශපාලනය කරන එකය
Last edited:



hamme itin neh lol


හිතුවට වඩා හොඳයි නෙ 