ඩිජිටල් කැමරා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අද මම ඔයාලට කියන්නම් කැමරා ගැන කතාවක්
    ඉස් ඉස්සෙල්ලම ඩිජිටල් කැමරා එකක් හැදුවේ
    කොඩැක් සමාගම
    මේ ඉන්නේ එක හදපු මහත්මයා

    3009852223_22b88e7004.jpg


    Mr Steve Sasson
     
    • Like
    Reactions: wisal

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එත් කොඩැක් සමාගම තමන්ගේ ලාබදායී ෆිල්ම් රෝල්
    ආදායම නිසා මෙම නිෂ්පාදනය තමන්ගේ ලාච්චුවේ ගෙන
    හිටිය. මේ ගැන දැනගත්ත සෝනි ආයතනය තමන්ගේ
    වීඩියෝ කැමරා සදහා මේ තාක්ෂනය කොඩැක් ආයතනයෙන්
    වසර 10 ක් කාලයකට ලබාගත්තා.ඒ වසර 10 ඉවර වෙනකොට
    සොනි සමාගම තාක්ෂනය ස්ටීල් කැමරා වලට යොදාගෙන
    අවසානයි. කොඩැක් සමාගම එම තාක්ෂනය යොදා ගන්නකොට
    පෙරහැර ගිහින් අවසානයි

    :D:D:D:D:D:D:D
     

    danushD

    Member
    Sep 5, 2007
    9
    0
    0
    නියමයි මචන්, :yes:
    මම හිතන්නෙ, පින්තූරෙ save වෙන මෙමරි කාඩ් එකත් හොඳ එකක් වීමත් වැදගත් ඇති...
     
    Last edited:

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නියමයි මචන්, :yes:
    මම හිතන්නෙ, පින්තූරෙ save වෙන මෙමරි කාඩ් එකත් හොඳ එකක් වීමත් වැදගත් ඇති...
    චිප් ගැන කියනවනම් කවදාවත්ම කැමරාවට mini SD මෙමරි චිප් යොදන්න එපා
    4GB වලින් ඉහල ධාරිතාවක් තියෙන චිප් පාවිච්චි කරන්න එපා
    හැමවිටම චිප් එක කැමරාව තුලින්ම ෆොර්මැට් කරන්න
    චිප් එක තුල ෆොටෝ ගබඩා නොකර ගන්න
    හැම විටම ෆොටෝ පරිගණකයට හෝ සීඩී එකකට
    කොපි කරන්න
     

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    නියමයි නියමයි මටත් තිබුන ප්‍රශ්න ගොඩක් විසදුනා ...

    අපේ සාමාන්‍ය පාවිච්චියට හොද Brand එකකුයි model එකයි කියන්නකෝ
    මම මේ ගැන අහලා එළකිරියේ post එකක් දාන්න් හිත හිත‍ා හිටියේ......

    :D:D:D:D:D:D:D:D:D:D:D
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නියමයි නියමයි මටත් තිබුන ප්‍රශ්න ගොඩක් විසදුනා ...

    අපේ සාමාන්‍ය පාවිච්චියට හොද Brand එකකුයි model එකයි කියන්නකෝ
    මම මේ ගැන අහලා එළකිරියේ post එකක් දාන්න් හිත හිත‍ා හිටියේ......

    :D:D:D:D:D:D:D:D:D:D:D

    Aduwata hoda camera ekak hoyanawanam samsung hodayi
    hodama ekak oninam canon hari nikon hari ekak ganna
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    oya 2ma hondai , camera eka honda wenne ewai performence and ape awashyathawe ekka nisak brand eka anuwa newei
    D5100 ekka yanne 600D (ti3) eka
    D5100 hondai 550D ta wada nam
    600D and D5100 baluwama deke wena wenawa wadagath kam thiyenawa , thamange awashyathaweta galapena eka ganna :D
    menna comparison eka
    http://snapsort.com/compare/Canon-600d-vs-Nikon-D5100

    thanks macho . canon wala samahar welawata cam eke error massage ena seen ekak thiyenawada