yes. UK wala wali henata!
vietnam wala oka ganna ba kiyapu unge bank accout million ganak block karalalu!
me okkoma World Economic Forum + UN denek push karna huttawal!
unta ona lokema UN eke palaneta genna!
me huttawal okkoma patan ganne EU wala inna wesawangen! karima ponna minissu inne dan EU wala! wahallu wage!
ඩිජිටල් id එක අවුලක් නෑ කියමු. මට කියපන් මෙච්චර developers ල ඉන්න රටේ ඕක හදන්න ඉන්දියාවට දුන්නෙ මොකටද කියලරටවල් 37 දැනට ඩිජිටල් id තියනවා
කොච්චර ලේසිද කියනවනම් ආන්ඩුවේ කන්තෝරුවක් බැංකුවක් පැත්ත පලාතේ යන්න ඕනේ නෑ . උපතේ සිට මරණය දක්වා සමාන්‍ය ජීවිතේ අවශ්‍ය දේවල් ඔක්කම කරන්න ඇහැකි . කොටින්ම ඩිජිටල් සිග්නේචර් දෙන්න පුලුවන් , රාජ්‍ය ආයතනටම ලොග් වෙන්න පුලුවන් එකම ID එක හැම මගුලටම . මේවා ලංකාවෙත් වහාම එන්න ඕනේ . ආන්ඩුව මේවගේ ඩේටා ඉන් හවුස් ඩේටා සෙන්ටර් එක්ක කලමනාකරණය කරන්න ඕනේ හොද සෙකුරිටි එන්ජිනියර්ලා ගන්න ඕනේ . ලංකාවේ වැඩක් කරගන්න ගියාම 838 අවසරපත්‍රය ගත්තා වගේ බල්ලට පැට්රල් ගහලා වගේ දුවනවා ඔෆිස් එක පුරා .
කොන්දක් නැති පොන්නයෝ ටිකක් රට කරන්නේ එකයි . දැන් පාර්ලිමේන්තුවේවත් IT ගැන පුලුල් දැනුමක් තියන mp කෙනෙක් කියන්නේ පිදුරු ගොඩක ඇල්පෙනිත්තක් වගේ මම හිතන්නේ එකයි ඉන්නේ අර gov පේ එක බලන එකා . අනිවාර්යයෙන් ඕකේ මොකක් හරි කුන්ඩවාලයක් ඇති ඉන්දියාවට දෙන්න . කලිසම පොඩ්ඩක් පාත් කරන්න පුතා, පුකේ රෙන තැනින් මේක තියාගන්න පුතා , අම්මා ... කාගේ උනත් පොඩි එකානේ මේ ඩිජිටල් id එක තියාගන්නඩිජිටල් id එක අවුලක් නෑ කියමු. මට කියපන් මෙච්චර developers ල ඉන්න රටේ ඕක හදන්න ඉන්දියාවට දුන්නෙ මොකටද කියල
ගැටලුව ඩිජිටල් ID නොවේ. නමුත් අපේ දත්ත ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකිද?ඩිජිටල් id එක අවුලක් නෑ කියමු. මට කියපන් මෙච්චර developers ල ඉන්න රටේ ඕක හදන්න ඉන්දියාවට දුන්නෙ මොකටද කියල
Microsoft එකෙ පොන්සියො ටිකත් Indian Devs + AI Code දාලලු නෙ දැන් කෝඩ් කරන්නෙ. ඊලග Windows version මරු එකක් වෙයි.ඩිජිටල් id එක අවුලක් නෑ කියමු. මට කියපන් මෙච්චර developers ල ඉන්න රටේ ඕක හදන්න ඉන්දියාවට දුන්නෙ මොකටද කියල
India involve wenne na data insert part ekata. un system eka implement karala lankawe company ekakata handover karanawa. edain passe india walata access na.ගැටලුව ඩිජිටල් ID නොවේ. නමුත් අපේ දත්ත ආරක්ෂා කිරීමට ඔවුන්ට හැකිද?
https://www.hindustantimes.com/tech...81-5-crore-people-leaked-101698719306335.html
View attachment 257251
ලංකාවේ developersට system එක හදන්න බැරිද?India involve wenne na data insert part ekata. un system eka implement karala lankawe company ekakata handover karanawa. edain passe india walata access na.
local un thama data enter karana ewa, maintenance okkoma karanne.
ethakota data secure karana eka ape responsibility ekak.
aniwa puluwan.ලංකාවේ developersට system එක හදන්න බැරිද?
ORACAL FUCKING CEO : this fucker brough US tiktok!
|
HE Want to sell oracle database license to governments!
------ Post added on Sep 29, 2025 at 9:59 PM
Interesting...aniwa puluwan.
but mun cost eken 50% denawa, e wagema MOSIP kiyana open-source tool eka use karanne. e nisa product eka gana baya wenna reason ekakuth na.
un lankawata tikakhari samana widiye 1.38bn population ekakata oka smoothly launch karala experience thiyenawa. so faster, smoother implementation.
e wagema information enter karana, storage, maintenance wage data-security critical part eka karanne lankawe ayamai, no indian involvement.
ekanisa mama hithanne oka win-win-win deal ekak.
owa bn boru biyawal bn. Digital ID eka aniwa thiyenna one diyunu wena ratakata. UK un me dawaswala okata adanawa but unta therenne na unta kela wela thiyena illegal migration nawaththanna Biometric ID thiyenna one kiyana eka. nathuwa oka hariyata karanna ba.
Interesting...
https://www.gatesfoundation.org/ideas/articles/mosip-digital-id-systems
------ Post added on Sep 29, 2025 at 11:07 PM